ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    පොඩි පුතා;19885108 said:
    180k gahhuwe nathnan adu gane mun ekka tharagayak dennawath ba ban

    බලන් හිටපන් 180 ගහනකන්. 180 නෙමෙයි 1 නැතුව 80 ක් ගහයි :(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    මේ යන විදිහට මට ෂුවර් WI කවුරුවත් අද සෙන්චරියක් ගහන් නෑ....:P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Umpire hikuwa........ den test match තමා .........

    එකනේ බන් කියන්නේ හැමදාම දිල්ෂාන් විතරද බන් ගහන්න ඕන :lol::lol:

    අනිත් උණ ඉන්නේ බෝල් අල්ලන්නද :dull:

    දිල්ෂාන් හොර අවුට් නැතා මිනිහා ගියෝතින් අනිත් අය ගහන්න ඕන

    දිල්ෂාන් ගෙදර යන්නලු එහෙන්..උ සිරාවටම පව්..මන් ඔතන හිටියා නම් ටීම් එකේ උන්ට දෙසලා සමු ගන්නවා :rofl::rofl: