උබල විස්කි බීලා තියනවද ? මට ඊයේ අපේ ලොකු මහත්තය බීලා ඉතුරු උන ටීචර්ස් බාගයක් දුන්නා. විස්කි බොන්නේ අමුවෙන්ද ? නැත්නම් සෝඩා එක්කද ?