විස්කි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උබල විස්කි බීලා තියනවද ? මට ඊයේ අපේ ලොකු මහත්තය බීලා ඉතුරු උන ටීචර්ස් බාගයක් දුන්නා.

Teacher's_Teacher's_HIghland_Cream__.jpg

විස්කි බොන්නේ අමුවෙන්ද ? නැත්නම් සෝඩා එක්කද ?
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    With soda ... or anything you prefer ...

    If you can try it with ICE cubes .. Habai ice cube ekka yanna tharam teachers set wen nathuwei..

    soda ekka beepan...
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උබල විස්කි බීලා තියනවද ? මට ඊයේ අපේ ලොකු මහත්තය බීලා ඉතුරු උන ටීචර්ස් බාගයක් දුන්නා.

    Teacher's_Teacher's_HIghland_Cream__.jpg

    විස්කි බොන්නේ අමුවෙන්ද ? නැත්නම් සෝඩා එක්කද ?

    දුම් ගහලා ඉදවලා කැවුම් එක්ක බීපන්. :lol::lol::lol::lol::lol::lol: