අඩෝ... බොලාට අමතක උනාද?
අද දත් නැන්දිගේ උපන්දිනේ..
මහ පාන්දර සප්රයිස් එකක් දෙන්න ගිහිල්ලා දත් මාමිට නැන්දි අල්ලන් තඩිබාලා ලූ..
හෙළුවන් වන වන ගිහිල්ලද?

පුරුද්දනේ.

මම කිව්වේ බාව.
වෙන ඉතින් මක්ක කියල වනන්නද? 
අඩෝ... බොලාට අමතක උනාද?
අද දත් නැන්දිගේ උපන්දිනේ..
මහ පාන්දර සප්රයිස් එකක් දෙන්න ගිහිල්ලා දත් මාමිට නැන්දි අල්ලන් තඩිබාලා ලූ..


වෙන ඉතින් මක්ක කියල වනන්නද? 
බම්බුව...
අපිට වෙනම ලයිට් වතුර කරන්ට් ඔක්කොම තියෙනවා. සැප කනේ.
මාව ළිදේ දාන්න.. නාල වරෙන් කිඹුල් ඇලෙන්...![]()

ඕකා අද කීයට හරි ඇවිත් සමයන් කියවයි ඔන්න බලපන්කෝ බොරුනම්දැක්කේ නෑ වගේ ඉන්නවලු...![]()

කවුරු හරි එකෙක් ලඟ තියෙනවද අත පිහිදාන්න කොල කෑල්ලක්...![]()
අඩෝ... බොලාට අමතක උනාද?
අද දත් නැන්දිගේ උපන්දිනේ..
මහ පාන්දර සප්රයිස් එකක් දෙන්න ගිහිල්ලා දත් මාමිට නැන්දි අල්ලන් තඩිබාලා ලූ..
හම්මේ..ඔය ඇත්තමද කියන්නේ
...සත්තයි කියහං
..... සෙටමෝලක් දාන්න හිතෙනව යකෝ හැපියට
![]()
දැක්කේ නෑ වගේ ඉන්නවලු...![]()






Malakaviyaaaaaaa !!!!!
වැරදි ත්රෙඩ් එක.. දුප් කිව්වේ... 
අහ්හ් පැරිසා![]()

ඕකා අද කීයට හරි ඇවිත් සමයන් කියවයි ඔන්න බලපන්කෝ බොරුනම්![]()

උබ අද යනවා නෙහ්..



සෙට් වෙමුද මේ සතුට සමරන්න.................
![]()

මට හිතුනා ඔහොම කියයි කියල..Ane yako iye wenakan dekka thena "paris akke" kiyapu eka naki bebaddo tika ekka set una gaman "parisa" lu. Arun tika podi eka narak karala wage![]()



උබ අද යනවා නෙහ්..
අපරදේ බන් මට බෝඩිමට ආවට පස්සේ මතක් උනේ
තායි බාත් 500ක විතර පොඩි සල්ලි වගයක් තිබ්බ උබට දෙන්න හිතන් හිටියෙ..කොහෙද ඉතින්![]()
