බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අඩෝ... බොලාට අමතක උනාද?
    අද දත් නැන්දිගේ උපන්දිනේ..
    මහ පාන්දර සප්‍රයිස් එකක් දෙන්න ගිහිල්ලා දත් මාමිට නැන්දි අල්ලන් තඩිබාලා ලූ..


    හෙළුවන් වන වන ගිහිල්ලද? :eek:
    පුරුද්දනේ.:)
    මම කිව්වේ බාව. :lol:වෙන ඉතින් මක්ක කියල වනන්නද?
    :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බම්බුව...:growl:
    අපිට වෙනම ලයිට් වතුර කරන්ට් ඔක්කොම තියෙනවා. සැප කනේ.:lol:
    මාව ළිදේ දාන්න.. නාල වරෙන් කිඹුල් ඇලෙන්...:frown:

    ධර්ම දේශනාවක් එව්වා හම්බවුනැයි... :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    avatar123465_40.gif
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කවුරු හරි එකෙක් ලඟ තියෙනවද අත පිහිදාන්න කොල කෑල්ලක්... :baffled:

    sliit එක ඉස්සරහ කඩේක තියෙනවා..............

    අඩෝ... බොලාට අමතක උනාද?
    අද දත් නැන්දිගේ උපන්දිනේ..
    මහ පාන්දර සප්‍රයිස් එකක් දෙන්න ගිහිල්ලා දත් මාමිට නැන්දි අල්ලන් තඩිබාලා ලූ..

    සුබ උපන් දිනක් දත් නැන්දී..................


    හම්මේ:):):):):)..ඔය ඇත්තමද කියන්නේ:eek::eek:...සත්තයි කියහං:rofl:..... සෙටමෝලක් දාන්න හිතෙනව යකෝ හැපියට:rofl::rofl::P:P:rofl::rofl::P:P:):):baffled:

    අද හවසට සෙට් වෙමුද මේ සතුට සමරන්න.................

    දැක්කේ නෑ වගේ ඉන්නවලු... :lol:

    :yes::yes::yes::yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකා අද කීයට හරි ඇවිත් සමයන් කියවයි ඔන්න බලපන්කෝ බොරුනම්:P

    අද උදෙන්ම වැඩ ඇල්ලුවලු.. ඒක නිසා දවල් වෙලා එන්නම් කිව්වේ... :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උබ අද යනවා නෙහ්..:)

    අපරදේ බන් මට බෝඩිමට ආවට පස්සේ මතක් උනේ :eek:
    තායි බාත් 500ක විතර පොඩි සල්ලි වගයක් තිබ්බ උබට දෙන්න හිතන් හිටියෙ..කොහෙද ඉතින්:baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Ane yako iye wenakan dekka thena "paris akke" kiyapu eka naki bebaddo tika ekka set una gaman "parisa" lu. Arun tika podi eka narak karala wage :P
    මට හිතුනා ඔහොම කියයි කියල..:rofl:

    හා හා පැරිස් අක්කා ඔන්න....:P
    මුන් ටික මාව නරක් කරා:(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උබ අද යනවා නෙහ්..:)

    අපරදේ බන් මට බෝඩිමට ආවට පස්සේ මතක් උනේ :eek:
    තායි බාත් 500ක විතර පොඩි සල්ලි වගයක් තිබ්බ උබට දෙන්න හිතන් හිටියෙ..කොහෙද ඉතින්:baffled:


    ඒක මට දීහං:P
     
    Status
    Not open for further replies.