ඉක්ක_යනෝ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,046
    5,265
    113
    මචං මට ඉක්ක යනව දැන් පැයක විතර ඉදන් මේ මගුල නවතින්නෙම නෑ. මොකද බන් කරන්නෙ. දැන් වතුර බාල්දියක් විතර ගැහුව. :( :( :(
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    humans_icon_HICCUP.png
     
    • Like
    Reactions: manarrow

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වතුර ගොඩක් කටට අරගෙන ටික ටික බීපන්.. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් දෙක කාපන්. හරියන්නේ නැත්තම් horror movie එකක් හෙඩ් සෙට් එක දාගෙන බලහන්.. වොලුයිම් දාලා. එතකොට ගැස්සුනාම හරි..
     
    • Like
    Reactions: manarrow

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉක්ක කොහෙද දන්නෑ යන්නෙ අපේ පැත්තෙ නං කියන්නෙ ඉක්ක වැටෙනව කියල හුස්ම තද කරං හිටපං ටික වෙලාවක් :yes: :yes:
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචං මට ඉක්ක යනව දැන් පැයක විතර ඉදන් මේ මගුල නවතින්නෙම නෑ. මොකද බන් කරන්නෙ. දැන් වතුර බාල්දියක් විතර ගැහුව. :( :( :(

    Suger tikaka Wadipura Kaapan..