මාත් දැම්ම 10.. ඔව් බන් සිරාවටම බැටරි බහිනවනේ 1 ගානේ නෙමේ බහින්නේ 5න් 5 හට
උබේ මොකක්ද මචන් මොඩ්ල් එක?
මාත් දැම්ම 10.. ඔව් බන් සිරාවටම බැටරි බහිනවනේ 1 ගානේ නෙමේ බහින්නේ 5න් 5 හට
කෑප්ටන් Jack Sparrow;19890638 said:ඉස්සර වගේ සෙල්ලම් දාන්න බැහැ මචන්. අකිලය කිව්වා වගේ background apps නවත්තුවත් වැඩි ලොකු වෙනසක් නැහැ බන්.
වෙනදට දවස් 2ක් ගින්නක් නැතුව ඩේටා ඔන් කරලා, ලොකේෂන් ඔන් කරලා තියාගන්න ෆෝන් එක දැන් ඒ විදිහට දවසක් අදින්නෙත් අඩාගෙන මචන්.
අනිත් එක ලුක් එක කිසි rough ගතියක් නැහැ, ෆෙමිනින් ලුක් එකක් බන් තියෙන්නේ.

තීරණය කළා උබලා වගේම වලේ වැටෙන්න ....... ඒ කිව්වේ වින්ඩොව්ස් 10 දාන්න
පටන් ගත්තම මෙහෙම එකකින් ඉවර උනා ... මේ පණිවිඩයෙන් කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් කතා කරලා හොයලා බලලා කියන්නම් කියලා
මොකද කරන්නේ

මාත් දැම්ම 10.. ඔව් බන් සිරාවටම බැටරි බහිනවනේ 1 ගානේ නෙමේ බහින්නේ 5න් 5 හට
කෑප්ටන් Jack Sparrow;19890715 said:උබේ මොකක්ද මචන් මොඩ්ල් එක?

8.1 hodaida kiyanne![]()
මාත් දැම්ම 10.. ඔව් බන් සිරාවටම බැටරි බහිනවනේ 1 ගානේ නෙමේ බහින්නේ 5න් 5 හට![]()
මොනවා කරන්නද බං ඉස්සරහට තව මොනවා හරි වෙයිද කියලා බලමු 8.1 වලට වඩා Look එකනම් මැක්සා![]()
10 Use කරලා ආයේ 8.1 වලට කොහෙත්ම යන්න බැ බං
535 බන්.. හිටු කියල බහින්නේ කලින් ඩේටා ඔන් කරලා වයිබර් කතා කරලා තවත් ඉතුරු බැටරි.. දැන් මේ පැත්ත බලල අනික් පැත්ත බලනකොට බැහැල![]()
කෑප්ටන් Jack Sparrow;19890734 said:8.1 lag උනේ නැහැ මචන්, මේක ලෝක ස්ක්රීන් එකේ ඉදන්ම පිස්සු කෙලිනවා බන් වෙලාවකට.
8.1 වලට වඩා හොද ෆිචර්ස් තියෙනවා, එත් බේසික් ටික අවුල් මචන්.
තාම දවස් තුනයිනේ මචන්, තව දවස් දෙකතුනක් ඉන්න වෙයි හරියටම විස්තර කියන්න.

ලුක නම් සුපිරි තමා.. i phone 6 තියන් ඉන්න උනුත් කොර මේක දැකල.. මටනම් තියන අවුල බැටරි බහින එක තමා හිතුවට වඩා
allahආ මාතීයා 10 ආවා![]()
ඔව් බං වෙනදා දවස් දෙක අදිනවා ගේමක් නැතුව එකට දැන්

කෑප්ටන් Jack Sparrow;19890748 said:ඔව් මචන්. වෙනදට රෑ ෆෝන් එක චාජ් කරලා උදේට නැගිටිද්දී (ඩේටා, ලොකේෂන් ඔක්කොම ඔන්) පැය 5-6 කට බැටරිය බැහැල තියෙන්නේ 2%, ඊයේ මොකුත් ඔන් නොකර පැය 6-7 වගේ 6% වගේ බැහැල තිබ්බ.
allah
අපිල කොහොමද ලංකාව සපරිස්තන් කරන්නේ මෙහෙම බෙටරි බහිනකොට මාතියා ලුක නම් සුපිරි තමා.. i phone 6 තියන් ඉන්න උනුත් කොර මේක දැකල.. මටනම් තියන අවුල බැටරි බහින එක තමා හිතුවට වඩා
කෑප්ටන් Jack Sparrow;19890734 said:8.1 lag උනේ නැහැ මචන්, මේක ලෝක ස්ක්රීන් එකේ ඉදන්ම පිස්සු කෙලිනවා බන් වෙලාවකට.
8.1 වලට වඩා හොද ෆිචර්ස් තියෙනවා, එත් බේසික් ටික අවුල් මචන්.
තාම දවස් තුනයිනේ මචන්, තව දවස් දෙකතුනක් ඉන්න වෙයි හරියටම විස්තර කියන්න.
Damma bn rathu gla..
4n eka klin tharam smooth na..
Ubla hoypu Call recoding na..
Sinhala keyboard eka dannat ba..
Heta wenakm balala thawa kiyannm..
164 mita wda amooth ban..