And Trump is your only way out.
If you cant see whats going on, you are already defeated.
If you cant see whats going on, you are already defeated.
තොපි ඉංග්‍රීසියෙන් දොඩෝනව නේ.. අපි දැන ගනී කියල බයද ?![]()





ඔව් එලකිරියෙ ගුණාත්මක භාවය එන්න එන්න පිරිහෙනව![]()
ඉස්සර මෙහෙම නෑ ඕනෙ කෙනෙක් තව කෙනෙක් එක්ක බොහොම සුහදව කතා කලා ඉඳල හිටල වලියක් දාගත්තත්![]()
දැන් ඉන්න අය අනික් අය දැනගනියි කියල ඉන්ග්‍රීසියෙන් කතා කරන්නෙ![]()
මේවට ඇඩ්මින්ල පියවරක් ගන්න ඕනෙ![]()
ඇඩ්මින්ට කියන්න තියෙන්නෙ කරන්න බැරිනං දෙන්න අපි කරල පෙන්නන්නං![]()
![]()



