America is in BIG FUCKING TROUBLE

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Trump is utterly racist. America should not go there. Most of American economy runs by foreign people in Trump's view who are literary terrorists. But truth is there are the labor force of real USA.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තොපි ඉංග්‍රීසියෙන් දොඩෝනව නේ.. අපි දැන ගනී කියල බයද ? :angry:

ඔව් එලකිරියෙ ගුණාත්මක භාවය එන්න එන්න පිරිහෙනව :angry: :angry:
ඉස්සර මෙහෙම නෑ ඕනෙ කෙනෙක් තව කෙනෙක් එක්ක බොහොම සුහදව කතා කලා ඉඳල හිටල වලියක් දාගත්තත් :yes: :yes:
දැන් ඉන්න අය අනික් අය දැනගනියි කියල ඉන්ග්‍රීසියෙන් කතා කරන්නෙ :sorry: :sorry:
මේවට ඇඩ්මින්ල පියවරක් ගන්න ඕනෙ :angry: :angry:
ඇඩ්මින්ට කියන්න තියෙන්නෙ කරන්න බැරිනං දෙන්න අපි කරල පෙන්නන්නං :yes: :yes:
 

AnuradhaRa

Well-known member
  • ඔව් එලකිරියෙ ගුණාත්මක භාවය එන්න එන්න පිරිහෙනව :angry: :angry:
    ඉස්සර මෙහෙම නෑ ඕනෙ කෙනෙක් තව කෙනෙක් එක්ක බොහොම සුහදව කතා කලා ඉඳල හිටල වලියක් දාගත්තත් :yes: :yes:
    දැන් ඉන්න අය අනික් අය දැනගනියි කියල ඉන්ග්‍රීසියෙන් කතා කරන්නෙ :sorry: :sorry:
    මේවට ඇඩ්මින්ල පියවරක් ගන්න ඕනෙ :angry: :angry:
    ඇඩ්මින්ට කියන්න තියෙන්නෙ කරන්න බැරිනං දෙන්න අපි කරල පෙන්නන්නං :yes: :yes:

    දැං බලපං මට වෙලා තියෙන දේ.. :lol:

    Capture.JPG

    අමාරුවෙන් සීනි බෝල ත්‍රෙඩ් දාල එකතු කරගත්ත රෙප් පොයින්ට්ස් ටික.. දුකේ බෑ.. :(
    අනුකම්පා කරපල්ලකො මට..
    රෙප් 10 ට වඩා තියෙන අය මට අනුකම්පා කරත්වා ;)