Bangkok Pattaya Tour Complete Guide

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Thai gihin seven eleven kapu ekek ahuwamai..ai yako kochchara street food tiyanawa da

    lol true that
    unge sauce mata set wenne nah ban
    dada kiwwe kanna epa kiyala
    stret food kaawa ithin oya banana egg pancake and that meat shawarma thing
    bought some shrimp for 250bahts couldn't eat it because of excessive use of sauce
    dad said me to be careful when you eat there that why i ate at 7-11
    since he has been to thailand over 10 times I followed his advice :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නියමෙට විස්තර කරලා තියෙනවා මචන්
    බජට් එක කියක් ගියාද මුලු ගමනට 1ක් කෙනෙක්ට
    රේප් ++++
     
    • Like
    Reactions: ratedGTR

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    lol true that
    unge sauce mata set wenne nah ban
    dada kiwwe kanna epa kiyala
    stret food kaawa ithin oya banana egg pancake and that meat shawarma thing
    bought some shrimp for 250bahts couldn't eat it because of excessive use of sauce
    dad said me to be careful when you eat there that why i ate at 7-11
    since he has been to thailand over 10 times I followed his advice :yes:

    i was a chef...so i was excited about the food...ka pu kama kochcharada kiuwtoh food poisoning hadila nathara une
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මෙහේමයි සිංහලයා මම පතයා ගිහින් හිටියේ හිල්ටන් එකේ හරිද හෝටලේ ඉස්සරහ පාර කෙලින්ම වැටෙන්නේ බීච් එකට බීච් එක ඉස්සරහ බඩු ඕනෑතරම් හිල්ටන් උන් බඩු උස්සන් එන්න දෙන්නේ නැ ..මම බැරිමතැන හෝටලේ පොරක් ගෙන් ඇහුව කොහොමද වැඩේ කරගන්නේ කියල මැන් කියුවා බුම් බුම් හනී ටු කියල ඊට පස්සේ ටැක්සි බුවෙක් සෙට් කරගෙන ගියා හනී ටු..එක ඕපන් එරියා එකක් තියනවා එතන ඉස්සරහ වීදුරු කාමර සෙට් එකක සුපිරි බඩු කැලී දාලඉන්නවා උන්ගේ නොම්බරයක් ගහල තියනවා සෙට් 3 ඉනවා වෙනවෙනම ගණන් 3ක් තියෙන්නේ පට්ටම ඒවා ගණන් වැඩී උන්ගේ ගාන අඩුම එක lkr වලින් 9000 වගේ ..හැබැයි උන්ගේ අඩුම කෙල්ල මෙහෙ ගෙනාවොත් අවම 40,000 වත් වේයි.එතරම් පට්ට ලස්සනයි ඕනෑතරම් වෙලා බලාගනඉදලා හිතගියපු කෙල්ලගේ නොම්බරය කියපුවහම එකී එලියට එනවා ඊටපස්සේ එකීත් එක්ක කවුන්ටරේට ගිහින් සල්ලි ගෙවලා කෙලින්ම රුම් එකට යන්න තමා තියෙන්නේ ඉස්සෙලම මස්සාජ් එකක් දීල වෝශ් කරවල එහම වැඩේ පටන්ගන්නවා ..අයේ ඉතින් වැඩක් නැ කියලා ..ලෙඩ ගැන එහේම බයවෙන්න දෙයක් නැ ගැරන්ටී..ටිප් එකක් ඉල්ලනේ නැ නමුත් දෙන්න හිතෙනවා මම ටැක්සි බුවාට දෙන්න තියාගන ඉතුරු ඔක්කොම දුන්න සිංහලය ..
    මම දුන්න සල්ලි අස්සේ අපේ සල්ලි වලින් 1000 තිබිලා එකී පස්සෙන් දුවගන ඇවිත් 1000 මට ආපහු දීල ගියා කියහන්කෝ ..[/QUOTE]

    ඔන්න එකට ලංකාවේ බඩු, පුලුවන්නම් සල්ලි ටික අරගෙන purse එකටත් වැඩක් දෙවි :rofl:

    ලෙඩ ගැන guarantee එකක් දෙන්න පුළුවන් කියන එකට නම් මම එකග නෑ මචං .
    මොකද මම දන්නා එකෙක් සින්ගපොර්(Singapore) ගිහින් කොන්ඩෝම් දාල වැඩේ කරලත් ලිංගික ඉන්නන්(Genital warts) කියන ලෙඩේ හැදුනා ...
    ඒකට හේතුව ලිංගික ඉන්නන් සමෙන් සමට (Skin to Skin) බෝවන ලිංගික රෝගයක් වීම ....
    සින්ගපෝ කියන්නේ සතියකට , සතිදෙකකට සැරයක් ලිංගික ශ්‍රමිකයන් පරීක්ෂණයකට ලක් කරන රටක් ...
    එහෙම වෙලත් අවධානමක් (Risk) තියෙනවා ....
    ඒ නිසා කරන දෙයක් පරෙස්සමින් ....
    විශේෂයෙන්ම මයිල් බාපු (Shave) ගමන් උඩ හම තුලින් විෂබීජ ඇතුළු වෙන්න පුළුවන් ...

    ingrown31.jpg

    එනිසා ඒ ගැනත් හොද අවදානමෙන්....
    මේ තියෙන්නේ කලින් ලිංගික රෝග ගැන දාපු ත්‍රෙඩ් තුනක් ..
    කියවල බලන්න...

    ලිංගික ඉන්නන් ඇති වීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1685623
    වැරැදි ලිංගික සබඳතා
    http://www.elakiri.com/forum/showthread.php?t=1694931
    ලිංගික රෝග සැඟවීමේ භයානකකම
    http://www.elakiri.com/forum/showthread.php?t=1685619
     
    • Like
    Reactions: **cut

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    tnx mchn
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    නියමෙට විස්තර කරලා තියෙනවා මචන්
    බජට් එක කියක් ගියාද මුලු ගමනට 1ක් කෙනෙක්ට
    රේප් ++++

    machan kalin dala athi dethun parak ma poddak balapan
    rep added (forgot to mention my name)
     
    Last edited: