RePost බුවා;19895710 said:අපි හරි අහිංසකයි මහත්තයෝ...
නැද්ද හා?
Happa ithuru tika dan ne dakke Subapathum Ashan![]()
එහෙමද ??![]()
රේඩියෝව අහනවා යාලෝ... රීපෝස්ට් කාරයට හරියට බොරුවක්වත් කියන්න බෑ වගේ.. ජාති


RePost බුවා;19895710 said:අපි හරි අහිංසකයි මහත්තයෝ...
නැද්ද හා?


RePost බුවා;19895700 said:
අපේ ඒවා ලස්සන නැද්ද?

Ada Katyge sinduwak nane

RePost බුවා;19895724 said:
ඔවු ඔවු, ඇයි මෙච්චර කල් උබට රිලෝඩ් අවේ නැද්ද?
දැන්ම GT ලොක්කට මැසේජ් එකක් දාපන්..
අනිවා තරිදුවා තියා ගන්න ඇති,...





එල එල
RePost බුවා;19895724 said:
ඔවු ඔවු, ඇයි මෙච්චර කල් උබට රිලෝඩ් අවේ නැද්ද?
දැන්ම GT ලොක්කට මැසේජ් එකක් දාපන්..
අනිවා තරිදුවා තියා ගන්න ඇති,...
RePost බුවා;19895655 said:ඔන්න මගේ සින්දු දෙක..
පලවෙනි එක ඩ්රිල් ටීම් ලගේ "ඇයි යාලුවේ" සින්දුව..
එකට එකතු කර ගන්නවා ශ්රී ලංකා ක්රිකට් ටීම් එකයි, කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්ජු එකයි, එළු බෝලේවයි.....
දෙවෙනි එක "එක යායේ කකා බිබී, අපිට හිටපු නාබර වස්සා" එක අශාන් 052 හා උගේ අලුත් කැල්ල විතරක් එකතු කර ගන්නවා,,
අනිත් උන් එකෙක්වවත් එකතු කර ගන්නේ නැ,,,
ජාති


දැන් මේකේ පෝස්ට් දාපුවහම මොකද වෙන්නෙ යාලෝ.........?![]()
රේඩියෝව අහනවා යාලෝ... රීපෝස්ට් කාරයට හරියට බොරුවක්වත් කියන්න බෑ වගේ.. ජාති
අපරාදේ මගේ සින්දු වලට තෝව එකතු කරගත්තේ! තරිඳු අය්යේ මගේ සින්දු දෙකට මූව එකතු කරගන්න එපා! ඒ වෙනුවට කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්නු එකයි එකතු කරගන්න!






