
ෆෝන් එක USB මවුස් එකක් කියලා මාර්ක් කරන්න කියපන්
bump
machan gearbest eke promotion ekak yanawa. eke balapan ganan adui
http://www.gearbest.com/cell-phones/pp_298118.html
කණියා;19895270 said:thanks machan. TNT එකෙන් එහෙම කරයිද?
TNT දාන්නේ ඇයි බං? පුලුවන්ම් සින්ග්පොරේ පොස්ට් දන්නා කියපං සති දෙකෙන් එනවා මං කිව විදිහටම දා ගනින්

trc case na tax eka gewapanකණියා;19895712 said:TNT දැම්මොත් TAX වදීද? TRC එකෙන් කේස් එයිද?
ගොන් වැඩ නොකර TNT එවපන්![]()

මාත් Xiaomi phone එකක් ගන්න ඉන්නේ...
මම ගන්න බැලුවේ XIAOMI Redmi Note 3 Pro....
මම සෙනසුරාදා ගෙන්නුවා බන් Redmi 3 එක TNT තමයි ගෙන්නුවේ දවස් 5න් ආව ටැක්ස් එක 475/=![]()