Xiaomi phone එකක්..

කණියා

Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    මචංලා මම Xiaomi Redmi 3 එකක් Geekbuying එකෙන් ගන්න බැලුවේ.. Shipping ‍TNT දාන්න බැලුවෙ. phone එකට tax වදීද? TRC කේස් එකක් එයිද?

    :confused::confused::confused::confused::confused::confused::confused:
     

    Mozilla

    Well-known member
  • කණියා;19895270 said:
    thanks machan. TNT එකෙන් එහෙම කරයිද?

    TNT දාන්නේ ඇයි බං? පුලුවන්ම් සින්ග්පොරේ පොස්ට් දන්නා කියපං සති දෙකෙන් එනවා මං කිව විදිහටම දා ගනින්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,848
    113
    TNT දාන්නේ ඇයි බං? පුලුවන්ම් සින්ග්පොරේ පොස්ට් දන්නා කියපං සති දෙකෙන් එනවා මං කිව විදිහටම දා ගනින්

    ගොන් වැඩ නොකර TNT එවපන් :yes:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මාත් Xiaomi phone එකක් ගන්න ඉන්නේ...
    මම ගන්න බැලුවේ XIAOMI Redmi Note 3 Pro....
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    TNT වලින් ෂිප් කරගන්න. නෝමල් පෝස්ට් සමහර විට මාසයක් වත් යනවා. TNT වලින් රු. 500 ක් විතර යයි Tax එක.