මෙහෙමත් Ads

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දක්කයින් දැක්කේ නැ මෙහෙම advertisement තියෙන site එකක්.
    ලංකාවෙනෙ බන්
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    12418072_258435237823310_4775855151798580698_n.jpg

    :P :P :P :P :P

    http://www.lankachannel.co/

    නිකමට වගේ ආතල් එකටත් එක්ක පොඩ්ඩක් adblock එක off කරලා බපන්කෝ.
    අම්මප කියන්නේ මේ site එක කරන එකාගේ මුණ ටිකක් බලන්න අසයි.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දක්කයින් දැක්කේ නැ මෙහෙම advertisement තියෙන site එකක්.
    ලංකාවෙනෙ බන්
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    12418072_258435237823310_4775855151798580698_n.jpg

    :P :P :P :P :P

    http://www.lankachannel.co/

    නිකමට වගේ ආතල් එකටත් එක්ක පොඩ්ඩක් adblock එක off කරලා බපන්කෝ.
    අම්මප කියන්නේ මේ site එක කරන එකාගේ මුණ ටිකක් බලන්න අසයි.

    :lol::lol::lol:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    මමත් ඔය වගේ එකක් පටන්ගන්න ඉන්නේ එල්කේ ඩොමේන් එකකුත් ගත්ත
    TFS
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕක කරන්නේ බුද්ධික කියල එකෙක් බන්. මූන මහත අවුරුදු 39ක් වගේ වෙන පිටරට ඉන්න ඩයල් එකක්. පොර මාසෙට ලක්ෂයකට එහා හොයනව බන් ඇඩ්සෙන්ස් + ඩිරෙක්ට් ඇඩ් වලින්. පොර මගේ ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. පබ්ලික් ෆොටෝස් දාන එක හරි නෑනේ. මොනව උනත් මම උගේ will power එකට ගරු කරනව. පොර සෑහෙන්න ඩොමේන් ගානක ඉදන් මාරු වෙවී එන්නේ. කලින් තිබ්බේ .lk ඩොමේන් එකක්. මූ ඇඩ්සෙන්ස් දාල තියෙන හැටි ගූගල් දැක්කොත් ගූගල් වහ කනව. :lol::lol::lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කඩ්ඩ බැරි එකා;19904396 said:
    ඕක කරන්නේ බුද්ධික කියල එකෙක් බන්. මූන මහත අවුරුදු 39ක් වගේ වෙන පිටරට ඉන්න ඩයල් එකක්. පොර මාසෙට ලක්ෂයකට එහා හොයනව බන් ඇඩ්සෙන්ස් + ඩිරෙක්ට් ඇඩ් වලින්. පොර මගේ ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. පබ්ලික් ෆොටෝස් දාන එක හරි නෑනේ. මොනව උනත් මම උගේ will power එකට ගරු කරනව. පොර සෑහෙන්න ඩොමේන් ගානක ඉදන් මාරු වෙවී එන්නේ. කලින් තිබ්බේ .lk ඩොමේන් එකක්. මූ ඇඩ්සෙන්ස් දාල තියෙන හැටි ගූගල් දැක්කොත් ගූගල් වහ කනව. :lol::lol::lol:

    පොටෝස් දන්නා එපා බන්, මොන උනත් ලංකාවේ එකෙක් නේ :lol: :lol:
    ඇඩ්ස් දැම්මට කමක් නැ, දානවා කියල මෙහෙමත් දානවද බන්, :( :(