අහ් එහෙමද.. 98 කියන්නේ බදුල්ල , වැලිමඩ,ලුනුගල,මොනරාගල බස් මචන්..
කෙල්ල කොහෙන්ද බස් එකට නැග්ගෙ මචන්.. office යන කෙල්ලෙක් වගේද මචන්..
pelmadulla pahu karala bn 
Mn ubata nomile awawadayak dennam, Awissawelle kello daganna epa, oya uba kiyana widihema kellek math dagaththa awissawellen,(okida danneth na), kolla 60k withara hitiya math ekka innakotath , hena kapatie ohe ganu ,![]()

අනේ බන් මේ..කෙල්ලෝ කිව්වහම ඔය කවුරුත් එකයි.බඩගින්නේ ඉන්නේ එකෙක්ට පීසා එකක සුවද දැනුනත්,මාළු පාන් එකක,සීනි සම්බල් පාන් එකක සුවද දැනුනත් කෙළ උනන්නේ එකම තැනකින් නේද..ඔන්න ඔය කෙහෙල්මල් කෙල්ලව අත ඇරලා උබේ වැඩක් කරගනින්.උබ successful උන දාට කෙල්ලෝ එයි ඕනතරම් උබේ පස්සෙන්.![]()
Machan Mam weda karanne Awissawelle ? Mamath enne oya bus eke samaharawitamam hithanne mam hithana kena thamai oya kella LOL
Kollek neda Conductor hitiye ?

ubata hari hina ne yakow udauwak deepiya![]()
mam hithanne kollek ethi. 
Ehemama ekkan gihin marry kara nam hari ne![]()

ekkan yanna thiya hariyata katha karannawath bariuane![]()

අද උදේ මම ගෙදර ඉදන් වැඩට එත්දි (බස් එකේ ආවෙි එකේ කිවිවට 3ක ආව බන් )
හරියට පොල් ලොරියක ආව වගේ බන්![]()
සීටි හමිබුනේ නෑ පොල් පටවලා වගේ තාමත් ඇග රිදෙනවා
මෙිකයි ඉතින් කතාට සෙනග වැඩි නිසා මම පැල්මඩුල්ලෙන් බැස්සා
ඇඹිලිපිටිය ප්රයිවටි එකක (98) තමා නැග්ගේ
මගදි කෙල්ලෝ සෙටි එකක් බස් එකට නැග්ගා
එතන ඉදියා ලස්සන කෙල්ලක්(ආදරේ හිතුනා)
චාමි / සරලයි / සාරියක් තමා ඇදගෙන ඉදියේ
මමත් ලගටම වෙලා හිටියා වචන දෙක තුනක් කතාත් කළා
මේකයි බන් අවුල
අවිස්සාවෙල්ලෙන බැස්සා බන්
මට number 1 වත් ඉල්ලගන්න බැරිඋණා
දැන් අවුල් බන් එකිව මතක්වෙනවා![]()
office යන කෙල්ලෙක්pelmadulla pahu karala bn
![]()

Sudui tikak usai konde Airon karala neda ? Mune Side eke Nahaya gawa Kalupata Pimple ekak have

a kiyanne town ekakin neweidha nagge bn... samanyen dura yana bus ehema thana thana nawaththanne na bn.. eki hamadhaama a bus eke yanawa wenna oni machan

ඔබ යන්නම යන්නම යනවානම්...
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්....
==== *** === *** === ***
පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ...
එය මකා දමා ගිය හැටි රහසේ..
=== *** === *** ===***


