ගෑණුළමයා

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    අහ් එහෙමද.. 98 කියන්නේ බදුල්ල , වැලිමඩ,ලුනුගල,මොනරාගල බස් මචන්.. :yes::yes:

    කෙල්ල කොහෙන්ද බස් එකට නැග්ගෙ මචන්.. office යන කෙල්ලෙක් වගේද මචන්.. :D:D


    office යන කෙල්ලෙක් :yes: pelmadulla pahu karala bn :rolleyes:
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    අනේ බන් මේ..කෙල්ලෝ කිව්වහම ඔය කවුරුත් එකයි.බඩගින්නේ ඉන්නේ එකෙක්ට පීසා එකක සුවද දැනුනත්,මාළු පාන් එකක,සීනි සම්බල් පාන් එකක සුවද දැනුනත් කෙළ උනන්නේ එකම තැනකින් නේද..ඔන්න ඔය කෙහෙල්මල් කෙල්ලව අත ඇරලා උබේ වැඩක් කරගනින්.උබ successful උන දාට කෙල්ලෝ එයි ඕනතරම් උබේ පස්සෙන්.:D


    පට්ට මචෝ.. ලෙසටම කියා ඇත
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    oya wage sithuwili ena eka swaabaawikayi.


    අද උදේ මම ගෙදර ඉදන් වැඩට එත්දි (බස් එකේ ආවෙි එකේ කිවිවට 3ක ආව බන් ) :sorry:
    හරියට පොල් ලොරියක ආව වගේ බන් :rofl:
    සීටි හමිබුනේ නෑ පොල් පටවලා වගේ තාමත් ඇග රිදෙනවා :baffled:
    මෙිකයි ඉතින් කතාට සෙනග වැඩි නිසා මම පැල්මඩුල්ලෙන් බැස්සා :eek:
    ඇඹිලිපිටිය ප්රයිවටි එකක (98) තමා නැග්ගේ :yes:
    මගදි කෙල්ලෝ සෙටි එකක් බස් එකට නැග්ගා :rolleyes:
    එතන ඉදියා ලස්සන කෙල්ලක් :love: (ආදරේ හිතුනා)
    චාමි / සරලයි / සාරියක් තමා ඇදගෙන ඉදියේ :yes:
    මමත් ලගටම වෙලා හිටියා වචන දෙක තුනක් කතාත් කළා :yes:
    මේකයි බන් අවුල:confused:
    අවිස්සාවෙල්ලෙන බැස්සා බන්
    මට number 1 වත් ඉල්ලගන්න බැරිඋණා :confused:
    දැන් අවුල් බන් එකිව මතක්වෙනවා:confused:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඔබ යන්නම යන්නම යනවානම්...
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්....
    ==== *** === *** === ***
    පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ...
    එය මකා දමා ගිය හැටි රහසේ..
    === *** === *** ===***

     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    ඔබ යන්නම යන්නම යනවානම්...
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්....
    ==== *** === *** === ***
    පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ...
    එය මකා දමා ගිය හැටි රහසේ..
    === *** === *** ===***


    :baffled::oo::shocked: