Mitsubishi Minicab

vehical pissa

Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    Minicab aluth modle ekak 2013 set una ganna baluwe adahas kiyannko yaluwane.heta antima tirane karanna inne ganawada natda kiyala mekat every hijet wagema market da leda aul natda thel keruwawa komada
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    වාහනේ නම් හොදයි කියන්න තරම් ලෙඩක් නැහැ. මගෙ යාලුවෙක් ගාව තියෙනව 2011 model එකක්. fuel නම් 16ක් වගේ කරනවා කියල තමයි කියන්නෙ. ලෙඩක් නම් තාම නැහැ. වාහනේ නම් හොදයි ජෙට් එකක් වගේ normal පාරවල් වල. උන්ගෙ ඉස්සර තිබ්බෙත් 1996 mini cab එකක් මයි. එකත් 2lks වගේ දුවල වික්ක.
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    හැබැයි ඉතින් every එක තමයි පට්ට look එකට හදල ගන්න පුළුවන් :yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ ත්‍රෙඩ් එක කියවහන් මචන්,
    http://www.elakiri.com/forum/showthread.php?t=1510196&highlight=van+batto

    අපි ලඟත් කලින් මිට්සුබිශි බට්ටෙක් තිබ්බා, ලෙඩ නම් මොකුත් නෑ, අනෙක් ඒවට සාපේකශව තෙල් කරන එකයි මාකට් එකයි අඩුයි, වෙන කිසිම අවුලක් නෑ