හෙට එනවා සිංහලු මම දැන්ම හෙට 10.30 එකේ tickets book කරා තද තද.
දැන්ම 8.2 ratings ඇවිත් බන් මට නම් superman ගේ ලොකු සීන් අල්ලන්නේ නැ මොනා වුනත් batman තමා වැඩකරු, අරුගේ strength එක විතරයි මොලේ නැ
dදැන්ම ටිකට්ස් බුක් කරන්න ඉවර වීගෙන යනවා
හෙට උදේ බලන අය comment එකකුත් දාගෙන යන්න

movie eka hithuwa thurum hoda ne lu
matath superman wa penna be,batman thamai pora
මම යන්නේ බන් රෑ 10.45 එකට. උබත් වරෙන් 