Nida ganina bnMovie eka jarawak lu ban. Farce Awakens beluwata den kaale okkoma movies epa wuna.
Savoy eke 2D පෙන්නන්නේ ඕක. ඔන්න බලහං![]()

හෙට එනවා සිංහලු මම දැන්ම හෙට 10.30 එකේ tickets book කරා තද තද.
දැන්ම 8.2 ratings ඇවිත් බන් මට නම් superman ගේ ලොකු සීන් අල්ලන්නේ නැ මොනා වුනත් batman තමා වැඩකරු, අරුගේ strength එක විතරයි මොලේ නැ
![]()
dදැන්ම ටිකට්ස් බුක් කරන්න ඉවර වීගෙන යනවා
හෙට උදේ බලන අය comment එකකුත් දාගෙන යන්න
![]()

ඒ උබ තනියමද ෆිල්ම් එක බලන්නේ![]()
![]()
![]()
ඔව් බන් මම ඕනෑ දෙකට යන්නේ තනියෙන් ගේමකට යන්නෙත් තනියම
ඔව් බන් මම ඕනෑ දෙකට යන්නේ තනියෙන් ගේමකට යන්නෙත් තනියම


ridei™ubage fb eka mama dakka ban patta joker vage face eka makeup karala



Man nam thawa week ekak idala ma balanawa. Mage first imax movie eka.
