movie eka balala ava sinhalu
ithin yako film 1 hodaida kipanko???
superman batamangen guti kawada ban
kipankoooooo
movie eka balala ava sinhalu
movie eka balala ava sinhalu


mama ada 7.45PM Show ekata yanawa Savoyහෙට එනවා සිංහලු මම දැන්ම හෙට 10.30 එකේ tickets book කරා තද තද.
දැන්ම 8.2 ratings ඇවිත් බන් මට නම් superman ගේ ලොකු සීන් අල්ලන්නේ නැ මොනා වුනත් batman තමා වැඩකරු, අරුගේ strength එක විතරයි මොලේ නැ
![]()
dදැන්ම ටිකට්ස් බුක් කරන්න ඉවර වීගෙන යනවා
හෙට උදේ බලන අය comment එකකුත් දාගෙන යන්න
![]()
movie eka balala ava sinhalu

ඉතින් review එකක් දාහන්කො දෙයියෝ![]()
dc vs marvel kiyanne loku topic dekak mcn. comment ekakin kiyanna amarui. saralava kiuvoth comic introduce karapu loke lokuma company dekak. superman/batman/aquaman/wonderwomen/green lantern/flash/arrow vage godak aya (justice league) ehema DC lage. ironman/thor/hulk/antman/captain america vage aya marvel.Net slow කවුද බෝයි Ek witharai load wenne cache eken............. dannawanam methana kotapanko........Rep +5



කවුද බෝයි;19911170 said:dc vs marvel kiyanne loku topic dekak mcn. comment ekakin kiyanna amarui. saralava kiuvoth comic introduce karapu loke lokuma company dekak. superman/batman/aquaman/wonderwomen/green lantern/flash/arrow vage godak aya (justice league) ehema DC lage. ironman/thor/hulk/antman/captain america vage aya marvel.
kalin kiuva vage DC vs Marvel kiyanne godak venas 2k. internet ekek details hoya ganna puluvan![]()


problem eken bagayak solve una....thankx machan......හෙට එනවා සිංහලු මම දැන්ම හෙට 10.30 එකේ tickets book කරා තද තද.
දැන්ම 8.2 ratings ඇවිත් බන් මට නම් superman ගේ ලොකු සීන් අල්ලන්නේ නැ මොනා වුනත් batman තමා වැඩකරු, අරුගේ strength එක විතරයි මොලේ නැ
![]()
dදැන්ම ටිකට්ස් බුක් කරන්න ඉවර වීගෙන යනවා
හෙට උදේ බලන අය comment එකකුත් දාගෙන යන්න
![]()
සුපර් මෑන්ට මොළේ තියෙනවා බන්. නමුත් ඌට බැට්මෑන්ව මරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඌට බැට්මෑන්ව මරන්න ඕන උනානම් එහෙනම් ඒක වෙලාසනින්ම කරනවා අරූ අළුත් සූට් එක අදින්න කලින්. අන්තිම ගේම වෙලාවේදීත්, සුපර් මෑන් උත්සහා කරේ බැට්මෑන් එක්ක ටෝකක් දාලා වැඩේ ෂේප් කරලා ඌගේ අම්මව බේරගන්නයි. කෙටියන් කියනවා නම් සුපර් මෑන් කියන්නේ හොද එකෙක්. මොකද ඌව හැදුවේ හොද දෙමව්පියන් දෙන්නෙක්. උන් පොඩි කාලේ ඉදලම සුපර්මෑන්ට හොදට ගුණධර්ම කියලා දීලා හදලා තියෙන්නේ. ඒක ඊට කලින් මූවි බැලුවමත් පේනවා. ඌ ජෙනරල් සෝඩ් වත් මැරුවේ ඌ අහිංසක කපල් එකක් මරන්න ගිය නිසයි, ඌ ඒක කරලත් ගොඩක් අප්සට් උනා. සුපර්මෑන් චරිතය හදලා තියෙන්නේ ජේසුගේ චරිතය ආදර්ශයට අරගෙනයි කියලා කියන්නේ. සුපර් මෑන්ට මොළේ තියෙනවා බන්. නමුත් ඌට බැට්මෑන්ව මරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඌට බැට්මෑන්ව මරන්න ඕන උනානම් එහෙනම් ඒක වෙලාසනින්ම කරනවා අරූ අළුත් සූට් එක අදින්න කලින්. අන්තිම ගේම වෙලාවේදීත්, සුපර් මෑන් උත්සහා කරේ බැට්මෑන් එක්ක ටෝකක් දාලා වැඩේ ෂේප් කරලා ඌගේ අම්මව බේරගන්නයි. කෙටියන් කියනවා නම් සුපර් මෑන් කියන්නේ හොද එකෙක්. මොකද ඌව හැදුවේ හොද දෙමව්පියන් දෙන්නෙක්. උන් පොඩි කාලේ ඉදලම සුපර්මෑන්ට හොදට ගුණධර්ම කියලා දීලා හදලා තියෙන්නේ. ඒක ඊට කලින් මූවි බැලුවමත් පේනවා. ඌ ජෙනරල් සෝඩ් වත් මැරුවේ ඌ අහිංසක කපල් එකක් මරන්න ගිය නිසයි, ඌ ඒක කරලත් ගොඩක් අප්සට් උනා. සුපර්මෑන් චරිතය හදලා තියෙන්නේ ජේසුගේ චරිතය ආදර්ශයට අරගෙනයි කියලා කියන්නේ.
If Clark wanted to, he could use his superspeed and squish me into the cement. But I know how he thinks. Even more than the Kryptonite, he's got one big weakness. Deep down, Clark's essentially a good person... and deep down, I'm not.
- Batman, Batman Vol.1 #612