batman vs superman නිගා

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    Savoy eke 2D පෙන්නන්නේ ඕක. ඔන්න බලහං :lol:

    අනේ මන්දා මමනම් ටිකත් ගත්තා. Deadpool බැලුවෙ 2D .මටනම් 2D හොදයි බන්. අවන්කෙන් කිව්වේ :P

    Imax theater එකක් හදපු කලෙටම 3D බලනවා
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    හෙට එනවා සිංහලු මම දැන්ම හෙට 10.30 එකේ tickets book කරා තද තද.



    දැන්ම 8.2 ratings ඇවිත් බන් මට නම් superman ගේ ලොකු සීන් අල්ලන්නේ නැ මොනා වුනත් batman තමා වැඩකරු, අරුගේ strength එක විතරයි මොලේ නැ


    30k3o05.jpg



    dදැන්ම ටිකට්ස් බුක් කරන්න ඉවර වීගෙන යනවා

    හෙට උදේ බලන අය comment එකකුත් දාගෙන යන්න



    e0mnn6.jpg

    ඒ උබ තනියමද ෆිල්ම් එක බලන්නේ :shocked: :shocked: :shocked:
     
    • Like
    Reactions: agrmrs

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    අවුරුදු ගානක් එනකම් බලන් හිටියා. දවසක් දෙකක් පහුවෙලා බලන්ට ඕනෙ.

    රෙප්+++