10 celsius බං.. අනිවා cool වෙයි room එකක්..
අඩෝ හෙටම කරන්න ඕන මචන්
(බොරුවට හු%තෝ කිව්වේ, ඕවා කරන්න පුලුවන් නම් බැරිය)
අඩෝ හෙටම කරන්න ඕන මචන්
(බොරුවට හු%තෝ කිව්වේ, ඕවා කරන්න පුලුවන් නම් බැරිය)

ඔකේ කියන තරම් ලේසි නැහැ කරන්න. ඕක කරන්න කොපර් ටියුබ් ඕනේ ( ඒවා නම් ඒසී කඩ වලින් ගන්න පුළුවන්), පොඩි වෝටර් පම්ප් එකක් ඕනේ - ඔතන තමයි ප්‍රස්නේ තියෙන්නේ. මමත් අක්වෙරියම් පම්ප් එකක් දාල හදන්න බැලුව, නමුත් ඒවගේ ප්‍රෙෂර් එක මදි. ලංකාවේ ඉන්බිත්වීන් ගන්න වෝටර් පම්ප් නැහැ.
windscreen washer eke water pump eka hodai
habai continuous wada karaida. mokada eka chooti pump ekak hinda
ට්‍රයි කරලා බලන්න ඕනේ

mini bar ekaka dora galawala fan ekak set karanna![]()
අඩෝ හෙටම කරන්න ඕන මචන්
(බොරුවට හු%තෝ කිව්වේ, ඕවා කරන්න පුලුවන් නම් බැරිය)
