How to turn Your Fan into an AC

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔකේ කියන තරම් ලේසි නැහැ කරන්න. ඕක කරන්න කොපර් ටියුබ් ඕනේ ( ඒවා නම් ඒසී කඩ වලින් ගන්න පුළුවන්), පොඩි වෝටර් පම්ප් එකක් ඕනේ - ඔතන තමයි ප්‍රස්නේ තියෙන්නේ. මමත් අක්වෙරියම් පම්ප් එකක් දාල හදන්න බැලුව, නමුත් ඒවගේ ප්‍රෙෂර් එක මදි. ලංකාවේ ඉන්බිත්වීන් ගන්න වෝටර් පම්ප් නැහැ.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
10 celsius බං.. අනිවා cool වෙයි room එකක්..

එළියෙන් අයිස් ගන්නවා නම් වැඩේ ෂේප් නමුත් ගොඩක් උන් අයිස් ගන්නේ තමන්ගේ ගෙදර තියෙන ෆිජ් එකෙන්. ෆිජ් එකට වතුර දානවා, ඊට පස්සේ පැය කිහිපයකින් අයිස් එළියට ගන්නවා, ඊට පස්සේ මේකට දාලා වැඩේ කරනවා. නමුත් ෆිජ් එකට වතුර දැම්මම, ඒ වතුර වල උෂ්ණත්වය ඉවත් කරලා, එළියට දාන්නේ ගේ ඇතුලටම තමයි, ෆිජ් වල රේඩියේටර් එක තියෙන්නේ ගේ ඇතුලේ. එතකොට පොඩි වෙලාවක කූල් එක දැනුනට ගේ ඇතුලේ උෂ්ණත්වය අඩු වීමක් වෙන්නේ නෑ. නිකම් කරන්ට් එක නාස්ති වන එකයි වෙන්නේ.

how-refrigerator-works.png
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඔකේ කියන තරම් ලේසි නැහැ කරන්න. ඕක කරන්න කොපර් ටියුබ් ඕනේ ( ඒවා නම් ඒසී කඩ වලින් ගන්න පුළුවන්), පොඩි වෝටර් පම්ප් එකක් ඕනේ - ඔතන තමයි ප්‍රස්නේ තියෙන්නේ. මමත් අක්වෙරියම් පම්ප් එකක් දාල හදන්න බැලුව, නමුත් ඒවගේ ප්‍රෙෂර් එක මදි. ලංකාවේ ඉන්බිත්වීන් ගන්න වෝටර් පම්ප් නැහැ.

windscreen washer eke water pump eka hodai