මන් මාසයක් තිස්සෙ මෙසෙජ් කරලා අද නන්ගි කෙනෙක් ගෙන් අහුවා කෙමතිද කියල. එයා කියනව අනේමන්දා අයියා ලව් කරන්න හිතෙන් නෑලු. ඉයෙත් මෙසෙග් කරන කොට මගෙ පන කියල එය කිව්ව. මන් එකයි අද කෙමථිද අහුවෙ.කෙමති නෑහෑ වගෙ. plz friends mata meka amathaka karanna widihak kiyanna puluwanda joke newei












