ඊයේ යුරාජ් ව දැක්කම මට උන් හිටි තැන් අමතක උනා බොලවු සිරාවටම![]()

. මේකයි කේස් එක.. මේ දවස් වල පොඩි ලව් කේස් එකක් යනවා.. ලව් කිව්වට ලව්මත් නෙමේ.. මෙන්න මේකයි කතන්දරේ කෙටියෙන්...
මට පොඩි ආසාවකුත් ඇති උනා.අහවල් එකටත් පොඩි ආසාවක් ඇති උනා ඈ...
. ඔව් ඔව් ඒක තමයි...
. ඉතින් හිතවත් කමත් එක්ක අපි ගොඩක් ලං උනා.. එයා ඊට පස්සේ එයාගේ ජීවිත කතාව මට කිව්වා...
ම්ම්ම් ඒක ගොඩක් දුක්බර කථාවක්... එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්...
දෙවැනි කෙනා තවම ඉන්නවා.. එයා කසාද බඳීද කියලා මෙයාටහ් ශුවර් නෑ..
අතීතයේ වෙච්ච වැරදි එක්ක එයා ගොඩක් වැටිලා ඉන්නේ.. ගොඩක් නෙගටිවු හිතන්නේ.. දැන් ඉන්න කොල්ලා හරි ගියේ නැති උනොත් ජීවිත කාලෙම තනියෙන් ඉන්නවලු...
හැබැයි වෙච්ච දෙවල් හැටියට කැම්පස් ගිහින් දැන් ජොබ් එක කරන් ගේමක් ගහගෙනත් යනවා... 

මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් නැහැ.. මගේම කර ගන්න ඕනේ කියලා එකක් නෑ... එයත් ඒක දන්නවා.. හැබැයි එයා ළඟ ඉද්දි එයා මගේ GF වගේ තමා...
. එයත් මට ගොඩක් ආදරෙයි...බුද්ධිමත් කෙනෙක් නිසා එයත් දන්නවා මේක කිසිම තේරුමක් නෑ කියලා...
නමුත් එයාට මාව ඕනේලු.. එයා චුට්ටක් හරි දැන් සතුටෙන් ඉන්නේ මම නිසාලු... යන්න එපාළු මාව දාලා.... 
මේකිත් එක්ක ඉඳලා මට කෙළවෙයි කියලත් බයයි... එයාගෙන් අයින් උනොත් මටත් දුකයි..
එයා ළඟ දවස් කිහිපයක් හිටපු නිසත් මටත් කික් එකක් නැතුවම නෙමේ...
මමත් දැන් බඳින වයස නිසා හොඳ ගෑණු ළමයෙක් බඳින්නත් ආසයි...මේකිව මෙහෙම හැලුවොත් මට හිතෙනවා මම එයාට කරන ලොකු අසාධාරණයක් කියලා..
ඇත්තටම එයා ගොඩක් අසරණයි... මම එයාට කිව්වා එයා වෙන කවුරු හරි ගාවට යනකන් (විවාහය ) මම එයාට සපෝර්ට් කරන්නම් කියලා...
එහෙම ඉන්න ගිහින් මට එයා නැතුව ඉන්න බැරි වෙයි කියලත් මට බයයි..

තලතුනා බේබදු කුකුළනි.. මට පොඩි ඇඩ්වයිස් එකක් ඕන කර තිබේ... මේකයි කේස් එක.. මේ දවස් වල පොඩි ලව් කේස් එකක් යනවා.. ලව් කිව්වට ලව්මත් නෙමේ.. මෙන්න මේකයි කතන්දරේ කෙටියෙන්...
මම බූට් අම්බානෙට කාලා හිටියා අවුරුදු 3ක් ආතල් එකේ. මේ දැන් ටික කාලයක් වෙනවා එක ගෑණු ළමයෙක් මගෙත් එක්ක කථා බහ කරලා මගෙත් එක්ක හිතවත් උනා.. එයා හොඳ ජොබ් එකක් කරනවා.. ලස්සනයි.මට පොඩි ආසාවකුත් ඇති උනා.අහවල් එකටත් පොඩි ආසාවක් ඇති උනා ඈ...
. ඔව් ඔව් ඒක තමයි...
. ඉතින් හිතවත් කමත් එක්ක අපි ගොඩක් ලං උනා.. එයා ඊට පස්සේ එයාගේ ජීවිත කතාව මට කිව්වා...
ම්ම්ම් ඒක ගොඩක් දුක්බර කථාවක්... එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්...
දෙවැනි කෙනා තවම ඉන්නවා.. එයා කසාද බඳීද කියලා මෙයාටහ් ශුවර් නෑ..
අතීතයේ වෙච්ච වැරදි එක්ක එයා ගොඩක් වැටිලා ඉන්නේ.. ගොඩක් නෙගටිවු හිතන්නේ.. දැන් ඉන්න කොල්ලා හරි ගියේ නැති උනොත් ජීවිත කාලෙම තනියෙන් ඉන්නවලු...
හැබැයි වෙච්ච දෙවල් හැටියට කැම්පස් ගිහින් දැන් ජොබ් එක කරන් ගේමක් ගහගෙනත් යනවා...
කථාව ඇහුවට පස්සේ නම් ඉතින් මගේ හිතේ තිබ්බ නෝටි එවුවා ටික නම් ටිකක් අඩු උනා..මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් නැහැ.. මගේම කර ගන්න ඕනේ කියලා එකක් නෑ... එයත් ඒක දන්නවා.. හැබැයි එයා ළඟ ඉද්දි එයා මගේ GF වගේ තමා...
. එයත් මට ගොඩක් ආදරෙයි...බුද්ධිමත් කෙනෙක් නිසා එයත් දන්නවා මේක කිසිම තේරුමක් නෑ කියලා...
නමුත් එයාට මාව ඕනේලු.. එයා චුට්ටක් හරි දැන් සතුටෙන් ඉන්නේ මම නිසාලු... යන්න එපාළු මාව දාලා....
අනේ මන්ද බන් ගෑණු මායම්ද මන්දා..මේකිත් එක්ක ඉඳලා මට කෙළවෙයි කියලත් බයයි... එයාගෙන් අයින් උනොත් මටත් දුකයි..

මොකෝ බන් මේකට කරන්නේ..? පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දීපල්ලකො....
For my knowledge, I need a further clarification on this.Can you please be specified on this matter. If you think this tread is not suit, Pm me.එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්...දෙවැනි කෙනා තවම ඉන්නවා.. එයා කසාද බඳීද කියලා මෙයාටහ් ශුවර් නෑ..
![]()
මම එයාට කිව්වා එයා වෙන කවුරු හරි ගාවට යනකන් (විවාහය ) මම එයාට සපෝර්ට් කරන්නම් කියලා...එහෙම ඉන්න ගිහින් මට එයා නැතුව ඉන්න බැරි වෙයි කියලත් මට බයයි..

ප්ලිස් ක්ලැරිෆයි..එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්.
monawaa koranna giyath oya ubala dennage love talks tika record wenna daganin 4n ekata. mokada uba jingijigin dala kella kiwwoth uba thamai sot eka dunne kiyala ubata proof nehene wena.

තලතුනා බේබදු කුකුළනි.. මට පොඩි ඇඩ්වයිස් එකක් ඕන කර තිබේ... මේකයි කේස් එක.. මේ දවස් වල පොඩි ලව් කේස් එකක් යනවා.. ලව් කිව්වට ලව්මත් නෙමේ.. මෙන්න මේකයි කතන්දරේ කෙටියෙන්...
මම බූට් අම්බානෙට කාලා හිටියා අවුරුදු 3ක් ආතල් එකේ. මේ දැන් ටික කාලයක් වෙනවා එක ගෑණු ළමයෙක් මගෙත් එක්ක කථා බහ කරලා මගෙත් එක්ක හිතවත් උනා.. එයා හොඳ ජොබ් එකක් කරනවා.. ලස්සනයි.මට පොඩි ආසාවකුත් ඇති උනා.අහවල් එකටත් පොඩි ආසාවක් ඇති උනා ඈ...
. ඔව් ඔව් ඒක තමයි...
. ඉතින් හිතවත් කමත් එක්ක අපි ගොඩක් ලං උනා.. එයා ඊට පස්සේ එයාගේ ජීවිත කතාව මට කිව්වා...
ම්ම්ම් ඒක ගොඩක් දුක්බර කථාවක්... එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්...
දෙවැනි කෙනා තවම ඉන්නවා.. එයා කසාද බඳීද කියලා මෙයාටහ් ශුවර් නෑ..
අතීතයේ වෙච්ච වැරදි එක්ක එයා ගොඩක් වැටිලා ඉන්නේ.. ගොඩක් නෙගටිවු හිතන්නේ.. දැන් ඉන්න කොල්ලා හරි ගියේ නැති උනොත් ජීවිත කාලෙම තනියෙන් ඉන්නවලු...
හැබැයි වෙච්ච දෙවල් හැටියට කැම්පස් ගිහින් දැන් ජොබ් එක කරන් ගේමක් ගහගෙනත් යනවා...
කථාව ඇහුවට පස්සේ නම් ඉතින් මගේ හිතේ තිබ්බ නෝටි එවුවා ටික නම් ටිකක් අඩු උනා..මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් නැහැ.. මගේම කර ගන්න ඕනේ කියලා එකක් නෑ... එයත් ඒක දන්නවා.. හැබැයි එයා ළඟ ඉද්දි එයා මගේ GF වගේ තමා...
. එයත් මට ගොඩක් ආදරෙයි...බුද්ධිමත් කෙනෙක් නිසා එයත් දන්නවා මේක කිසිම තේරුමක් නෑ කියලා...
නමුත් එයාට මාව ඕනේලු.. එයා චුට්ටක් හරි දැන් සතුටෙන් ඉන්නේ මම නිසාලු... යන්න එපාළු මාව දාලා....
අනේ මන්ද බන් ගෑණු මායම්ද මන්දා..මේකිත් එක්ක ඉඳලා මට කෙළවෙයි කියලත් බයයි... එයාගෙන් අයින් උනොත් මටත් දුකයි..
එයා ළඟ දවස් කිහිපයක් හිටපු නිසත් මටත් කික් එකක් නැතුවම නෙමේ...
මමත් දැන් බඳින වයස නිසා හොඳ ගෑණු ළමයෙක් බඳින්නත් ආසයි...මේකිව මෙහෙම හැලුවොත් මට හිතෙනවා මම එයාට කරන ලොකු අසාධාරණයක් කියලා..
ඇත්තටම එයා ගොඩක් අසරණයි... මම එයාට කිව්වා එයා වෙන කවුරු හරි ගාවට යනකන් (විවාහය ) මම එයාට සපෝර්ට් කරන්නම් කියලා...
එහෙම ඉන්න ගිහින් මට එයා නැතුව ඉන්න බැරි වෙයි කියලත් මට බයයි..
මොකෝ බන් මේකට කරන්නේ..? පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දීපල්ලකො....
අත්දැකීම්..![]()
ආවා.. ආවා.. ආවා......
මෙන්න ආවෝ...
බඩෝ... මෙන්න මූ ආවෝ.............

මට නම් තියෙන්නෙ එකම එක උපදෙසයි මල්ලි. මේක හොදට හිතට ගනින්. තමන්ට කියල ස්තාවරයක් එනකම් මොකාට ලව් කලත් බදින්න නම් එපා. ගෑණියෙක්ට පුළුවන් මිනිහෙක්ගෙ ජීවිතේ සුරපුරක් කරන්නත් අපායක් කරන්නත්. වැරදි කෙනෙක් බැන්දොත් ජීවිතේ ආයෙ ගොඩ දාන්න බෑ ලොවෙත්. මමනම් කියන්නෙ ඔය ගෑණිගෙ මායමට අහුවෙන්න එපා කියලයි. වෙන මුකුත් අහන්න එපා. එච්චරයි.

මගේ FB පෝස්ට් එක කාලා තොපි...![]()

oyeyi danna tika thamai...
anna uyata buki message ekak ewwaa.

කෑම වවාගෙන කෑම ලෙස වෙනස් විය යුතු යෑ..
අපි හරි ලස්සනට කෑවා නේ..
ඉතින් මාමේ කොහොමද නුවරඑළියේ ට්‍රිප් එක? කෑම? බීම සහ ලෑම?![]()
රස්නෙයි.. මීදුම නෑ.. එනකොට පට්ට ට්‍රැෆික් නුවර එලියේ ඉඳන්ම.. එපා වුනා... 