නොමිලේ_Viagra

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    බ වෙළද සැල්වලින් බොහෝවිට ලබා ගන්නා ලිංගික උත්තෙජක අතුරු ආබාදවලින් යුක්තයි. එමෙන්ම බොහෝ අනතුරු සහිතයි. පසුගිය කාලයේ අපේ රටේ තරුණ කටයුතුවලට සම්බන්ද ප‍්‍රදේශිය තරුණ නායකයකු ද හදිසියෙම මිය ගියේ මෙවැනි ලිංගික උත්තේජන බාවිතය නිසාය. ලිංගිකව අප‍්‍රාණවිමක් ඔබට නැත්තම් වැඩ පෙන්වීමට කිසිම දිනක කෘතීම ලිංගික උත්තේජක බාවිතා නොකරන්න. භාවිතා කරන්නේනම් චෛද්‍ය උපදෙස් මතම ලබාගන්න.

    ලිංගික උත්තේජනයක් ලේස VIAGRA බලසම්පන්නයි…
    එමෙන්ම ලිංගික ක‍්‍රියාවෙහි කාර්ය සාධනය වැඩි කිරීමට මිනිසුන් යොදා ගන්නා ප්රබල මත්ද්රව්යක් ද වනවා…
    මෙන්න මේ බෙහෙතේ රහස ගැන healthtipsportal.com වෙබ් අඩවියේ සදහන් වන්නේ මෙහෙමයි.

    VIAGRA සෑදිම සඳහා අවශ්ය අමුද්රව්ය:
    පැණි කොමඩු
    දෙහි
    කොමඩු විවිධ පෝෂ්ය පදාර්ථයන්ගෙන් සමන්විත වන අතර Citrulline හා Lycopene ඇතුළත් වන aphrodisiac ගුණ ඇත.මෙහි බලය අඩු වැඩි කිරීමට සීනි, ලුණු, කුළුබඩු හෝ වෙනත් කිසිවක් භාවිතා කළ යුතු නැත.

    සාදාගන්නා ආකාරය:
    කුඩා කැබලි වලය කොමඩු කපා ගන්න. කොමඩු කපා ගැනිමේදී කොලපාට පොත්ත ඉවත් කරන්න. නමුත් එහි පොත්තට යටින් ඇති සුදුපාට කොටස ඉවත් නොකරන්න. එහි ඇති සාන්ද්ර Citrulline ඉතා ඉහළ ගුණයකින් යුත්තයි.
    දැන් Juicer එකක් භාවිතයෙන් ලීටරයක් පමන වන තරමට කොමඩු යුෂ සාදාගන්න. කොමඩු යුෂ වෙනත් භාජනයට දමා එයටම ලෙමන් යුෂ මිරිකා ගන්න. දැන් එය උදුනක තබා මෙම මිශ‍්‍රණය විනාඩි කිහිපයක් උනුකර ගන්න. යුෂ මිශ‍්‍රනය හරි අඩකින් හිදිගෙන එන විට උදුනෙන් බාගන්න. මිශ‍්‍රනය නිවුනාට පසු පිරිසිදු බොතලයකට දමා සිසිල් සහ වියළි ස්ථානයක තබන්න.
    ඔබ උදේ පාන්දරින්ම හිස් බඩ සහ රාත්රී ආහාර පෙර මේස හැදි 2 ක් හො කුසලානකින් 1/3 කුඩා ප‍්‍රමානයක් පානය කරන්න. (මෙය ශරීරයේ බර ප්රමාණය මත රඳා පවතී)
    ඔන්න සියලුම වයස්වල සිටින පුරුෂ ජනතාව ඒ සඳහා ආරක්ෂිත හා බලසම්පන්නයි….. දැන් ගෙදර හදපු Viagra ඔබ සතුයි….
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔබ උදේ පාන්දරින්ම හිස් බඩ සහ රාත්රී ආහාර පෙර මේස හැදි 2 ක් හො කුසලානකින් 1/3 කුඩා ප‍්‍රමානයක් පානය කරන්න.

    නන්ස්ටොප් නැගල තියෙයිද දන්නෙ නැහැ නේ මචන්....!! අර කතාකරගන්නවත් බැරි ඇමතිකෙනෙක් ඕක ගහල බස්සගන්න බැරුව තිබ්බලුනේද ලඟදි. එහෙම උනොත් මල කෙලියයි
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar365404_35.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔබ උදේ පාන්දරින්ම හිස් බඩ සහ රාත්රී ආහාර පෙර මේස හැදි 2 ක් හො කුසලානකින් 1/3 කුඩා ප‍්‍රමානයක් පානය කරන්න.

    නන්ස්ටොප් නැගල තියෙයිද දන්නෙ නැහැ නේ මචන්....!! අර කතාකරගන්නවත් බැරි ඇමතිකෙනෙක් ඕක ගහල බස්සගන්න බැරුව තිබ්බලුනේද ලඟදි. එහෙම උනොත් මල කෙලියයි
    නිවාඩු දාල ළමයි කොහේ හරි යවල ගෙදර හිටහන් :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඔබ උදේ පාන්දරින්ම හිස් බඩ සහ රාත්රී ආහාර පෙර මේස හැදි 2 ක් හො කුසලානකින් 1/3 කුඩා ප‍්‍රමානයක් පානය කරන්න.

    නන්ස්ටොප් නැගල තියෙයිද දන්නෙ නැහැ නේ මචන්....!! අර කතාකරගන්නවත් බැරි ඇමතිකෙනෙක් ඕක ගහල බස්සගන්න බැරුව තිබ්බලුනේද ලඟදි. එහෙම උනොත් මල කෙලියයි

    nimal siripalada :lol: