සමහර වෙලාවට ඒමත් හිතෙනවා.
ඒත් දැං ආපහු එන්න හිත දෙන් නෑ.
8.1 සරලයි පහසුයි බං


සමහර වෙලාවට ඒමත් හිතෙනවා.
ඒත් දැං ආපහු එන්න හිත දෙන් නෑ.
8.1 සරලයි පහසුයි බං


සමහර වෙලාවට ඒමත් හිතෙනවා.
ඒත් දැං ආපහු එන්න හිත දෙන් නෑ.
8.1 සරලයි පහසුයි බං
සමහර වෙලාවට ඒමත් හිතෙනවා.
ඒත් දැං ආපහු එන්න හිත දෙන් නෑ.
8.1 සරලයි පහසුයි බං
ටමටනම් බැට්‍රිය තමයි බං අවුල..
දවසක් ඇදගන්නෙත් අමාරුවෙන්..
හැබැයි ඉතිං කිරියට එන්නෙත් මේකෙන්ම නිසා බිල් මාමාට බැනලා වැඩකුත් නෑ එක අතකට..

ඒකනම් ඇත්ත..
බිල් මාමාට හිටපංකො දෙන්න ගල් කැටේකින් ඔලුවට ..
ට
mata nam
EDGE browser eka hodai kiriye video ehema penawa.
interface eka nam lassanai. eka echchrama importan ne ithin.
notification icon wadi eka hodai.
sinhala keyboard
battery eka awul
call recorder ne
![]()
වරෙන්කෝ මගේ නැට්ට කපන්න..
හපනවා දුවනකම්..



වරෙන්කෝ මගේ නැට්ට කපන්න..
හපනවා දුවනකම්..


A. සිරියා;19909499 said:

මචං මේ වින්ඩෝස් 11 හරි 12 හරි මොකක් හරි එයිද දන්නෑ නේද..
![]()
සමහර වෙලාවට ඒමත් හිතෙනවා.
ඒත් දැං ආපහු එන්න හිත දෙන් නෑ.
8.1 සරලයි පහසුයි බං


මටනම් බැට්‍රිය තමයි බං අවුල..
දවසක් ඇදගන්නෙත් අමාරුවෙන්..
හැබැයි ඉතිං කිරියට එන්නෙත් මේකෙන්ම නිසා බිල් මාමාට බැනලා වැඩකුත් නෑ එක අතකට..


A. සිරියා;19909529 said:අනික්වා කමක් නෑ කියමු. බැටරිය තමා තුයියෝ අවුල
මේකෙ අපේ අය කිව්ව ඔක්කොම කරලා බලල තියෙන්නෙ. ටිකක් විතර අඩු උනා බැටරි බැහීම. ඒත් 8.1 වලට කිට්ටු කරන්නවත් බෑ![]()

A. සිරියා;19909505 said:10 වලට පස්සේ වින්ඩෝස් නවත්තනවලුනේ මචං. ඊටපස්සේ 10 එකටමලු අප්ඩේට් එවන්නෙ
දන්න විදියට වින්ඩෝස් නැතුව වෙනම os එකක් හදන්න පටන්ගන්නවලු උන් ඊටපස්සෙ


