කෝ ඔයා.....

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අශ්මි අක්කෙ කෝ ඔයා
    :sorry::sorry::sorry:
    1.JPG
    :sorry::sorry::sorry:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    babek hamba wela uba danne nadda..... photo tikak ewala thibba... ashmi wagemai... kellek hamba wela thiyenne...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇයි බෑන්ඩ් වෙලා මොකද්ද ලොකු කොක්කක් දදා හිටියේ. පස්සේ ෆේක් 2-3කිනුත් ඇවිත් හොටු පෙරාගෙන ඇඩුවේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි බෑන්ඩ් වෙලා මොකද්ද ලොකු කොක්කක් දදා හිටියේ. පස්සේ ෆේක් 2-3කිනුත් ඇවිත් හොටු පෙරාගෙන ඇඩුවේ

    ටහිකෙයි ඒමත් උනාද? ඉස්සර ආපුම් දවස් වල හෙන බොක්ක.
    පස්සෙ නම් ලොකු සීන් :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගෙට වෙලාලු බං... නාවල ගෙට ගන්නකම් ඉන්නවා කිවුවේ...
    මේ දවස් වල වතුර හිඟ නිසා තවම ගේ මුල්ලේ....

    තව ආරංචියක් ආව මහත වැඩි වෙලා ගෙයි දොරෙන් ඇතුලට යන්න බැරිව එළියේ ඉන්නවා කියල..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගෙට වෙලාලු බං... නාවල ගෙට ගන්නකම් ඉන්නවා කිවුවේ...
    මේ දවස් වල වතුර හිඟ නිසා තවම ගේ මුල්ලේ....

    තව ආරංචියක් ආව මහත වැඩි වෙලා ගෙයි දොරෙන් ඇතුලට යන්න බැරිව එළියේ ඉන්නවා කියල..
    :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි දන් නෑනෙ :no::eek:

    මතකනේ එළකිරි සම්මාන උළෙල.. අන්න ඒ දවස් වල... එයත් එක්ක ගියපු අනිත් අය එනවා... ඒත් අක්ක එන්නේ නැහැ... පාළුයි එල්ලෙන්න කෙනෙක් නැතිව...:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මතකනේ එළකිරි සම්මාන උළෙල.. අන්න ඒ දවස් වල... එයත් එක්ක ගියපු අනිත් අය එනවා... ඒත් අක්ක එන්නේ නැහැ... පාළුයි එල්ලෙන්න කෙනෙක් නැතිව...:(

    ඒකනෙ බං :sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකේ ගනු පරනෙකට තියා ගෑනු නමක් දැන් එන ගේ කුරුල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නා නේ උබල :lol::lol: