babek hamba wela uba danne nadda..... photo tikak ewala thibba... ashmi wagemai... kellek hamba wela thiyenne...



ඇයි බෑන්ඩ් වෙලා මොකද්ද ලොකු කොක්කක් දදා හිටියේ. පස්සේ ෆේක් 2-3කිනුත් ඇවිත් හොටු පෙරාගෙන ඇඩුවේ

ටහිකෙයි ඒමත් උනාද? ඉස්සර ආපුම් දවස් වල හෙන බොක්ක.
පස්සෙ නම් ලොකු සීන්



ගෙට වෙලාලු බං... නාවල ගෙට ගන්නකම් ඉන්නවා කිවුවේ...
මේ දවස් වල වතුර හිඟ නිසා තවම ගේ මුල්ලේ....
තව ආරංචියක් ආව මහත වැඩි වෙලා ගෙයි දොරෙන් ඇතුලට යන්න බැරිව එළියේ ඉන්නවා කියල..


කිරියේ ප්රශ්නයක් වෙලා ගියේ බං... අයිත් එන්නෙම නැහැ කිවුවා ඔරිජිනල් එකෙන්.


අපි දන් නෑනෙ![]()

මතකනේ එළකිරි සම්මාන උළෙල.. අන්න ඒ දවස් වල... එයත් එක්ක ගියපු අනිත් අය එනවා... ඒත් අක්ක එන්නේ නැහැ... පාළුයි එල්ලෙන්න කෙනෙක් නැතිව...![]()

උයා බබා කාලෙ එයා හිටියෙ![]()