ඔන්න කිව්වා කතාවක් ...
- ඉන්දියාවේ ගුවන් තොටුපළවල් ලග තියෙද්දී ලංකාවට තියෙන වාසිය මොකද්ද .?
- යාපනය අර්ධද්වීපය තුල කිසිම කර්මාන්තයක් නැති නිසා මේකෙන් තියෙන ප්‍රතිලාභය මොකද්ද .?
- සිවිල් ගුවන් සේවාවන් වලට අමතරව මේකේ තියෙන වනිජ්‍යයමය වටිනාකම මොකද්ද ...ඉන්දියා - යාපනය සෘජු ගුවන් සේවා පුළුවන් නිසාද .?
මගේ නම් අදහස හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල අනාගතය වෙනුවෙන් කරපු හොද ව්‍යාපෘතියක් ..( මුදල් නාස්තිය , දුෂණය හොදයි කියනවා නෙවෙයි )..ලංකාවේ හම්බන්තොට වරාය දියුණු කලොත් කොළඹ වරායට වඩා සාර්ථක වෙනවා ..නමුත් එක වෙන්න නම් ගුවන් තොටුපල , වරාය විතරක් වැඩක් නෑ ..ඒ පලාතම කාර්මික ප්‍රදේශයක් විධිහට දියුණු වෙන්න ඕනි ...අද කටුනායක තවත් දියුණු කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා ..කොළඹ වරාය දැන් මුහුද හාරලා දියුණු කරන්න වෙලා තියෙනවා ....එත් මේ දෙකේම යම් කාලයකදී උපරිම සීමාවට එනවා ..එතකොට ලංකාවේ දෙවැනි ව්‍යනිජ නගරයක අවශ්‍යතාවය ඕනි වෙනවා ..එතනදි හම්බන්තොට ඉතාමත් වැදගත් තැනක් වෙනවා ..( මම හම්බන්තොට නම් නෙවෙයි )...යාපනයට අනිවා ගුවන් තොටුපලක් ඕනි ..එත් මේ හදිසියේ නෙවෙයි ..ඊට කලින් එම ප්‍රදේශ දියුණු කරන්න ඕනි
ඔන්න මොලේ.. හම්බන්තොට හදපු එකට වඩා යාපනේ එකකට කැනඩාවෙන් එන දෙමලු හරි ටිකට් අරන් යයි. හම්බන්තොට යන්නෙ මොන මූසලයද?







