මත්තලට වඩා හොඳ එකක්...

topkollek

Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න කිව්වා කතාවක් ...

    - ඉන්දියාවේ ගුවන් තොටුපළවල් ලග තියෙද්දී ලංකාවට තියෙන වාසිය මොකද්ද .?
    - යාපනය අර්ධද්වීපය තුල කිසිම කර්මාන්තයක් නැති නිසා මේකෙන් තියෙන ප්‍රතිලාභය මොකද්ද .?
    - සිවිල් ගුවන් සේවාවන් වලට අමතරව මේකේ තියෙන වනිජ්‍යයමය වටිනාකම මොකද්ද ...ඉන්දියා - යාපනය සෘජු ගුවන් සේවා පුළුවන් නිසාද .?

    මගේ නම් අදහස හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල අනාගතය වෙනුවෙන් කරපු හොද ව්‍යාපෘතියක් ..( මුදල් නාස්තිය , දුෂණය හොදයි කියනවා නෙවෙයි )..ලංකාවේ හම්බන්තොට වරාය දියුණු කලොත් කොළඹ වරායට වඩා සාර්ථක වෙනවා ..නමුත් එක වෙන්න නම් ගුවන් තොටුපල , වරාය විතරක් වැඩක් නෑ ..ඒ පලාතම කාර්මික ප්‍රදේශයක් විධිහට දියුණු වෙන්න ඕනි ...අද කටුනායක තවත් දියුණු කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා ..කොළඹ වරාය දැන් මුහුද හාරලා දියුණු කරන්න වෙලා තියෙනවා ....එත් මේ දෙකේම යම් කාලයකදී උපරිම සීමාවට එනවා ..එතකොට ලංකාවේ දෙවැනි ව්‍යනිජ නගරයක අවශ්‍යතාවය ඕනි වෙනවා ..එතනදි හම්බන්තොට ඉතාමත් වැදගත් තැනක් වෙනවා ..( මම හම්බන්තොට නම් නෙවෙයි )...යාපනයට අනිවා ගුවන් තොටුපලක් ඕනි ..එත් මේ හදිසියේ නෙවෙයි ..ඊට කලින් එම ප්‍රදේශ දියුණු කරන්න ඕනි

    ඔන්න මොලේ.. හම්බන්තොට හදපු එකට වඩා යාපනේ එකකට කැනඩාවෙන් එන දෙමලු හරි ටිකට් අරන් යයි. හම්බන්තොට යන්නෙ මොන මූසලයද?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉතින් කස්ටිය කෑ ගැහුුවේ මත්තල හදන කොට ගුවන් තොටුපල දෙකක් මොකටද කියල. දැන් කියපල්ලා බලන්න පලාලි වැඩිදියුණු කරන්නෙ ඇයි කියලා? දෙමළුන්ට චෙන්නයි යන්නද?

    මට නම් පෙන්නේ ගුවන් තොටුපලක අනවශ්‍ය භාවය
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    අනිවා ...මම නම් කියන්නේ මුළු උතුරු පළාතම දියුණු කරන්න ඕනි ..
    - පාසල් දියුණු කරන්න ඕනි
    - කර්මාන්ත ඇතිකරවන්න ඕනි
    - ලෝකයට එකතු වෙන්න උදව් කරන්න ඕනි

    අපි උතුරට සලකන එක නැවත්තුවොත් කාලයක් යනකොට නැවත විප්ලවයක් ඇතිවෙන්න පුළුවන් .මොකද දුප්පත්කම , නුගත්කම තුලින් විප්ලවයක් ඇතිකරවන්න ලේසි නිසා

    යාපනේ ගිය වෙලාවක එහෙ එකෙක් කිව්වේ. කලින් යුද්දෙට හේතුවත් ඕකම තමයි කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලන දැක්මෙන් ඉවත් වෙලා මෙතන තියෙන සත්‍ය දකින්න උත්සහ කරන්න ...යාපනයට මේ තරම් උසස් මට්ටමේ ගුවන් තොටුපලක් මේ අවස්ථාවේ ඕනිද කියන එක ප්‍රශ්නයක් .දකුණු ආසියාවේ බලය තහවුරු කරගෙන යන ඉන්දියාවට ලංකාවේ පිහිටීම ඉතාම වැදගත්.

    චීනය ලංකාවට ව්‍යාපෘති දීම සහ ඉන්දියාව ව්‍යාපෘති එක විධිහට හිතන්න බෑ .ඉන්දියාව හැම විටම එයාලගේ බලය තහවුරු කරගන්න , ආරක්ෂාවට තර්ජනයක් නොවෙන දේවල් කරනවා .විශේෂයෙන්ම වෙනත් අසියා රටවලට බලපෑම් කරලා.මෙතැනදී ලංකාවේ පිහිටීම එක්ක ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ බලය වෙන රටකට යාම .මේ නිසා පසුගිය සමයේ ලංකාවට මැදිහත් වෙන්න අවස්ථාව නොලැබුන නිසා දැන් එක කරනවා.

    කෙනෙක්ට කියන්න පුළුවන් " කොරහේ කිඹුල්ලු දකිනවා කියලා "..එත් ඉන්දියාව එක්ක අපේ තිබෙන සිදුවීම් එකක්වත් ලංකාවට හිතකර දේවල් නෙවෙයි ..අතීතය දන්නා මිනිස්සු දන්නවා ඇති ඉන්දියාව කොහොමද බලෙන් ප්‍රහාරක යානා පිරිවරාගෙන ගුවන් ප්‍රවාහන යානයක් ඇවිල්ලා සාමාන්‍ය මිනිසුන්ට දෙන විධිහට කොටි ඉන්න ප්‍රදේශ වලට අහාර දැම්මේ කියලා ..අපේ ගුවන් යානා ප්‍රහාර එල්ල කලොත් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනය කරන්න පුළුවන් උනා එදා එයාලට ....එහෙම ඉන්දියාව අපිට පිරිසිදු අවංක හිතින් උදව් කරනවා කියන්නේ දවල් හීන .
    :yes::yes::yes: අපේ ගොඩක් උන්ට සිහල තේරෙන් නැ මචන් ඒකයි මෙහෙම කෙල වෙන්නෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිවා ...මම නම් කියන්නේ මුළු උතුරු පළාතම දියුණු කරන්න ඕනි ..
    - පාසල් දියුණු කරන්න ඕනි
    - කර්මාන්ත ඇතිකරවන්න ඕනි
    - ලෝකයට එකතු වෙන්න උදව් කරන්න ඕනි

    අපි උතුරට සලකන එක නැවත්තුවොත් කාලයක් යනකොට නැවත විප්ලවයක් ඇතිවෙන්න පුළුවන් .මොකද දුප්පත්කම , නුගත්කම තුලින් විප්ලවයක් ඇතිකරවන්න ලේසි නිසා

    යාපනේ ගිය වෙලාවක එහෙ එකෙක් කිව්වේ. කලින් යුද්දෙට හේතුවත් ඕකම තමයි කියලා
    දුප්පත් කම හා නූගත්කම තියෙන්නෙ යාපනේ විතරද?යුද්දය ඇති වෙන්ඩ හේතුව ඔය එකක්වත් නෙමේ.යුද්දය ඇති උනේ දෙමල ජාතියට ලොකෙ රටක් නැති හින්ද උන්ට ඔනෙ උන්ගෙම රටක් ඒකයි හේතුව ඔය සුරගන කතා කියන්ඩ එපා :no::no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න මොලේ.. හම්බන්තොට හදපු එකට වඩා යාපනේ එකකට කැනඩාවෙන් එන දෙමලු හරි ටිකට් අරන් යයි. හම්බන්තොට යන්නෙ මොන මූසලයද?
    කනඩාවෙන් දෙමලු ඇවිත් ඊශ්ශ්‍රයලයක් යාපනේ හදන්ඩද ඔනෙ, බලපන් අතගාල අo එනවද කියල.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Yapane inna minissunta aduwen salakala
    a minissunwa paagan inna giyoth
    thawa prabakaranla ipadena eka nawaththanna baha
    samajaye pirisak anith ayata wada sapa widinna giyama wiplawayak athi wenawa kiyala
    oya kawudo manda kiyala thibba :nerd:

    ගිය අන්ඩුවත් මේ දැන් තියන අන්ඩුවත් දෙකම සැලකුවේ උතුරට තමා නාගෝ..
    පොඩ්ඩක් යාපෙනේ පැත්තේ ගිහින් බැලුවනන් හරි දියුණු වෙලා නැද්ද දියුණුවෙලාද කියලා. මට හැම මාස 3කට පාරක් ලංකාව වටේ යන්න සෙට්වෙනවා කරණ රස්සාව නිසා. යාපනේට ගොඩක් සැරයක් ගිහින් තියනවා. ඒ සමහරක් මිනිස්සු හමුදාවට සලකන්නේ දෙයියන්ට වගේ. ඒත් බහුතරයක් තාමත් පරිබාකරන්ව අදහන්නේ. මොකද ඒ දෙමළට විමුක්තිය උදා කරණ එකම එකා උ කියලා පොඩිකලේ ඉදන් මොළ හදල තියෙන්නේ.. ඒ මොළ නගරය දියුණු කරල හදන්න බෑ බන් නගෝ.. තව අවුරුදු 30ක් ගිහින් මේ දැන්තියන පරම් පරාව නැතිවුනහම තමා ඔක හරියන්නේ. යපනේ අර යුධඅපරාද හොයන්න කියලා උද්ගෝෂනයක් තියපු වෙලාවේ අපි හිටියේ එහේ උන් මාර සපෝට් එකට. අපේ පොලිස් මාමිලා නැන්දලා කැම වතුර දුන්න ඒ අයට. කාතාකරල වැඩක් නෑ.... අන්තිමට කියන්න තියෙන්නේ අනිත් ජාතීන් කට ඇරියෝත් ඒ අයගේ ජාතිය බේරගන්න ඒ සහජීවනේ සිංහලයා කට ඇරියොත් සිංහලයව බේරගන්න ඒ ජාතිවදය අනේද කියන්නේ......:(:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුප්පත් කම හා නූගත්කම තියෙන්නෙ යාපනේ විතරද?යුද්දය ඇති වෙන්ඩ හේතුව ඔය එකක්වත් නෙමේ.යුද්දය ඇති උනේ දෙමල ජාතියට ලොකෙ රටක් නැති හින්ද උන්ට ඔනෙ උන්ගෙම රටක් ඒකයි හේතුව ඔය සුරගන කතා කියන්ඩ එපා :no::no::no:
    දුප්පත්කම කොහෙත් තියෙනව බන්. එත් වෙනස තමා දෙමල මිනිස්සු හිතන්නේ උන්ට එහෙම වෙලා තියෙන්නෙ උන් දෙමල වීම නිසා, නැත්තන් සිංහල ආණ්ඩුව උන්ට සලකන්නේ නැති නිසා කියල. උන්ගේ දේශපාලුවෝ උන්ට උගන්නන්නේත් එහෙම හිතන්න. උන්ගේ ආණ්ඩුවක්/රටක් හම්බුනාම ඔක්කොම ප්‍රශ්න නැතිවෙනව කියල උන් හිතන්නේ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දේශපාලන දැක්මෙන් ඉවත් වෙලා මෙතන තියෙන සත්‍ය දකින්න උත්සහ කරන්න ...යාපනයට මේ තරම් උසස් මට්ටමේ ගුවන් තොටුපලක් මේ අවස්ථාවේ ඕනිද කියන එක ප්‍රශ්නයක් .දකුණු ආසියාවේ බලය තහවුරු කරගෙන යන ඉන්දියාවට ලංකාවේ පිහිටීම ඉතාම වැදගත්.

    චීනය ලංකාවට ව්‍යාපෘති දීම සහ ඉන්දියාව ව්‍යාපෘති එක විධිහට හිතන්න බෑ .ඉන්දියාව හැම විටම එයාලගේ බලය තහවුරු කරගන්න , ආරක්ෂාවට තර්ජනයක් නොවෙන දේවල් කරනවා .විශේෂයෙන්ම වෙනත් අසියා රටවලට බලපෑම් කරලා.මෙතැනදී ලංකාවේ පිහිටීම එක්ක ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ බලය වෙන රටකට යාම .මේ නිසා පසුගිය සමයේ ලංකාවට මැදිහත් වෙන්න අවස්ථාව නොලැබුන නිසා දැන් එක කරනවා.

    කෙනෙක්ට කියන්න පුළුවන් " කොරහේ කිඹුල්ලු දකිනවා කියලා "..එත් ඉන්දියාව එක්ක අපේ තිබෙන සිදුවීම් එකක්වත් ලංකාවට හිතකර දේවල් නෙවෙයි ..අතීතය දන්නා මිනිස්සු දන්නවා ඇති ඉන්දියාව කොහොමද බලෙන් ප්‍රහාරක යානා පිරිවරාගෙන ගුවන් ප්‍රවාහන යානයක් ඇවිල්ලා සාමාන්‍ය මිනිසුන්ට දෙන විධිහට කොටි ඉන්න ප්‍රදේශ වලට අහාර දැම්මේ කියලා ..අපේ ගුවන් යානා ප්‍රහාර එල්ල කලොත් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනය කරන්න පුළුවන් උනා එදා එයාලට ....එහෙම ඉන්දියාව අපිට පිරිසිදු අවංක හිතින් උදව් කරනවා කියන්නේ දවල් හීන .

    ඉන්දියාව කියන්නේ වාසි පැත්ත බලන් වැඩ කරන කුහකයෝ ඉන්න රටක්. ඒකනේ වටේම රටවල් උන් එක්ක තරහ. අපේ නපුංසකයොන්ට මේක තේරුම් ගන්න බැහැ. නෑ තේරුම් ගන්න බැරි කම නෙමෙයි. කුට්ටිය දෙනකෙකාට මුන්ට මුල අමතකයි. මුල අමතක කරොත් කවදාවත් හැදෙන්න බෑ. :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කනඩාවෙන් දෙමලු ඇවිත් ඊශ්ශ්‍රයලයක් යාපනේ හදන්ඩද ඔනෙ, බලපන් අතගාල අo එනවද කියල.

    එයාපොට් එකක් දැම්මම ඊශ්‍රායලයක් හැදෙනව ? කැනඩාවෙ දෙමලු හැමදාම එනව තමන්ගෙ නෑයො බලන්න.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයාපොට් එකක් දැම්මම ඊශ්‍රායලයක් හැදෙනව ? කැනඩාවෙ දෙමලු හැමදාම එනව තමන්ගෙ නෑයො බලන්න.:P
    නෑයො බලන්ඩ එන්ඩ ඔනෙ කොලබ හරහනෙ,කරන්ඩ ඔනෙ කොලබ හා යාපනේ අතර දුර(කාලය) අඩු කරන එක අධිවේගී මාර්ගයක් තමා විසදුම නැතුව.නැතුව කොලබ දුර වෙලා කැනඩාව ( ජාත්යන්තරය ) ලන් උනාම වෙන්නෙ ඊශ්ශ්‍රයලයක් විහිවෙන එක තමා, දිව දික් කරාට වැඩක් වෙන්නෙ නැ අමතක කරන්ඩ එපා යුද්දෙ ඉවර වෙලා තාම හරියට අවුරුදු 5ක් වත් ගිහින් නැ,:no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව කියන්නේ වාසි පැත්ත බලන් වැඩ කරන කුහකයෝ ඉන්න රටක්. ඒකනේ වටේම රටවල් උන් එක්ක තරහ. අපේ නපුංසකයොන්ට මේක තේරුම් ගන්න බැහැ. නෑ තේරුම් ගන්න බැරි කම නෙමෙයි. කුට්ටිය දෙනකෙකාට මුන්ට මුල අමතකයි. මුල අමතක කරොත් කවදාවත් හැදෙන්න බෑ. :angry:

    දුප්පත්කම කොහෙත් තියෙනව බන්. එත් වෙනස තමා දෙමල මිනිස්සු හිතන්නේ උන්ට එහෙම වෙලා තියෙන්නෙ උන් දෙමල වීම නිසා, නැත්තන් සිංහල ආණ්ඩුව උන්ට සලකන්නේ නැති නිසා කියල. උන්ගේ දේශපාලුවෝ උන්ට උගන්නන්නේත් එහෙම හිතන්න. උන්ගේ ආණ්ඩුවක්/රටක් හම්බුනාම ඔක්කොම ප්‍රශ්න නැතිවෙනව කියල උන් හිතන්නේ.

    ඔක තමා ඇත්ත ප්‍රස්නෙ නැතුව මේ අපේ උන්දල කියන දුප්පත් කම , නූගත්කම නෙමේ,අපේ උන්ට මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ තියෙන ගොන්කන් යනකන්, අවුරුදු 30ක් යුද්දෙ තිබ්බ ලක්ශ ගානක් සිoහල මිනිස්සු මැරුන මුන්ට වගේ වගක් නැ, කටට එන වචන කියල වැඩක් නැ මුන්ට, හදල දීපල්ල ගුවන් තොටුපලවලුත් ඊලමේ එයාපොට් එක ඔපන් වෙන්නෙ,
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    වරාය ත්රීකුණා‍මලේ, එයාපෝර්ට් එක පලාලි. තව අඩු මොනවද මන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරාය ත්රීකුණා‍මලේ, එයාපෝර්ට් එක පලාලි. තව අඩු මොනවද මන්ද?
    අඩු අලුත් විවස්තාව ඒක මග එනව,පොනිල 2002 මහ කොටියගෙ දෙපාමුල වැටිල වන්දනා මාන කරපු තිරිසනා, ඔක ආයෙ ඔය බලු වැඩේම කරන්ඩ මාන බලන්නෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ඉන්දියාව සමග නාමු...........ETCA අත්සන් කරමු...............ගුවන් තොටුපළවල් හදමු...........සෙට් වෙන්න මුද මැදින් පාලමක් දාමු
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩු අලුත් විවස්තාව ඒක මග එනව,පොනිල 2002 මහ කොටියගෙ දෙපාමුල වැටිල වන්දනා මාන කරපු තිරිසනා, ඔක ආයෙ ඔය බලු වැඩේම කරන්ඩ මාන බලන්නෙ.

    තියෙන එකේ අඩුපාඩු හදන් නැතුව කොලේ වහලා දෙන්න යන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,501
    113
    හම්බන්තොටට වඩා යාපනේ ගුවන් තොටුපොලක වානිජ වටිනාකම වැඩියි

    Yapane inna minissunta aduwen salakala
    a minissunwa paagan inna giyoth
    thawa prabakaranla ipadena eka nawaththanna baha
    samajaye pirisak anith ayata wada sapa widinna giyama wiplawayak athi wenawa kiyala
    oya kawudo manda kiyala thibba :nerd:

    එයාපොට් එකක් දැම්මම ඊශ්‍රායලයක් හැදෙනව ? කැනඩාවෙ දෙමලු හැමදාම එනව තමන්ගෙ නෑයො බලන්න.:P

    ඔය යෝජනාව ආවේ දැන් නෙවෙයි. මහින්දගෙ කාලේ.

    http://www.aviationindia.net/2011/01/india-aid-to-rebuild-palali-airport.html

    ඉන්දියාව කියන්නෙ ගුවන් තොටුපොළ පාවිච්චි කරන්නේ කවුද? කියනඑක තීරණය කිරීමට බලය හා ට්‍රිචි ගුවන්තොටුපළ සහ පලාලි අතර කෙළින්ම ගුවන් ගමන් පටන් ගන්න දෙනවනං ගුවන් තොටුපොළ නවීකරණය කරනවා කියල.
    මේකත් එක්ක මධ්‍යම ආණ්ඩුවෙන් උතුර වෙන් කරන්න ෆෙඩරල් ක්‍රම ගේන්නත් ඉන්දියාවට උවමනාව තිබුණා (Link 2)

    http://tamildiplomat.com/modi-to-facilitate-flights-between-palali-airport-and-trichy/

    http://www.idsa.in/TWIR/7_2_2012_Srilanka

    මේක ඒකීය ලංකාවකට තර්ජනයක් හින්ද මහින්ද ආණ්ඩුව මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා.

    http://www.tamilguardian.com/article.asp?articleid=5154

    http://www.dailymirror.lk/19703/govt-turns-down-indias-offer

    දැන් ඉතිං ඉන්දියාවේ කුක්කා නේ ලංකාව -

    China Bay තෙල් ටැංකි ටික IOC එකට දුන්නා
    http://www.lankabusinessonline.com/lanka-ioc-and-cpc-agrees-to-develop-trinco-upper-oil-tank-farm/

    මේ යෝජනාවත් මහින්ද ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කරල තිබ්බේ. රනිල් 2002 දී දුන්න කොටසත් ආපහු රජයට පවර ගන්න මහින්ද ආණ්ඩුව කටයුතු කළේ

    http://www.lankanewspapers.com/news/2012/12/80471_space.html
    http://www.colombopage.com/archive_12B/Dec14_1355467350CH.php
    http://www.colombopage.com/archive_13B/Nov11_1384110840CH.php

    ඉන්දියාවේ පාලනය යටතේ තියෙන ගිලන්රථ සේවාවක් ගේනවා
    ශ්‍රී ලාංකිකයන්ගෙ විරෝධය මැද CEPA/ETCA ගේනවා
    ඉන්දියාවේ උවමනාවට පෝට් සිටි, නෙළුම් කුළුණ ව්‍යාපෘති නවත්තනවා

    මේ ඔක්කොම බලයට පත්වෙලා අවුරුදු 2 ක් යන්නත් කලින් කරන්නෙ.
    දැන් ඉතිං ලංකාව ඉන්දියාවේ කුක්කා වෙලා ඉවරයි. මහින්ද එළවන්න ඉන්දියාවට උවමනා උනේ මේක කරගන්න තමයි.

    දැන් ඉතිං මේව ගැන කතා කරලා ඇති වැඩකුත් නැහැ. අපරාදේ.

    වෙනස සැපයි.
    :dull::dull:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    rep++++++++++++++++
    අන්න කට්ටියක් ලිඳට වැටෙනවා ඇහුනා..
    :lol::lol: