windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Vision777

Active member
  • මොන හුයන්නක්ද බන් මේ
    දැන් ඔෆිසියල් එකසිය ඇට හතර දාපු අපිත් ඕක දාන්න ඕනිද කියපියව්


    ඕක දාන්න ගිහින් තියෙන දෙකටත් කෙලවෙයිද දන්නෑ බන් ........:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    එක මිසක්. උබ කවදාවත් මට පව් කියන්නේ නැනේ ... හැමදාම කෙල්ලන්ගේ අතවර වලට ලක් වෙන මන් ගැන කියන්න කව්රුවත් නැ :(

    එහෙම කතා කරන්න ගියොත්
    උබට තනිකර කොටුවෙ බඩුවක් ගානට
    අතවර වෙලා ඇති.
    අනේ මොකටද ඒ කතා :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම දෙයක් කරත් පිට තමා . ගෙදර ගාව ගන්නේ නැ ඒ කිසිම දෙකට ..... එයා බඩුවක් නෙමේ ... මට ආස හිතිලා ...... එකයි එහෙම උනේ ... මගේ customer කියන්න එපා කිව්වා කිසිම දෙයක් මේ ගැන ..... එයාගෙන නම්බර් එක ඉල්ලගෙන තියෙන්නේ වල්ලපට්ට ගැන අහන්න ඕනේ කියලා ...... දෙයියනේ කියලා කඩවත ඉන්ද්‍රා එකේ කියලා දුන්නා හැම දෙයක් ගැනම මලක් වගේ :rofl:

    නෑ එක්කෝ ඕන නෑ හිතට එන දේ කියන්න.
    :lol::lol::lol::lol:
     

    Vision777

    Active member
  • A. සිරියා;19909146 said:
    ඉතිං බං ඒකත් නෝමල් අප්ඩේට් එකෙක් විදියට එවන්න තිබුනනේ. ඇයි මේ ආයිත් insider මගුලක්. මුංට නම් පිස්සු :growl:

    සහතික ඇත්ත බ්‍රෝ............:yes::yes::yes::yes::yes:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ


    ලිංගෙ මොකක් හෝ වේවා අපි නම් කනව බොනව උකනව
    ඔහෙල බලං අතේ ගහනව
    පව් කවුද ඉතිං :rofl:

    අපිටත් දවසක ඉර පායනවා හරිය
    :(:(:(
     

    Vision777

    Active member

  • ඒකනම් ඇත්ත..
    බිල් මාමාට හිටපංකො දෙන්න ගල් කැටේකින් ඔලුවට ..

    එක්කෝ කමක් නැ බන්....... ගහපන් ගහපන්. ඔලුවක් තිබුනට ඒක ඇතුලෙ මොනවා තියෙනවද දන්නේ නෑ මේ කරන වැඩ දිහා බැලුවාම.........:dull::dull::dull::dull:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නැහැ බන් අද payment එකක් ගන්න කඩුවෙල ගියා . lady කෙනෙක් . එයාගේ ගෙදර තව එයාගේ යාලුවෙකුත් හිටියා . මම ගියාට පස්සේ මගේ නම්බරේ ඉල්ලගෙන මට මැසේජ් කළා . ඉතින් හවස හම්බුවෙන්න එන්න කිව්වා ... දැන් මේ ගිහිල්ලා ආවා විතරයි ...... උන දේවල් බොහොමයි ඉතින් .... ආයිත් එන්නම් කිව්වා වයිෆ් ටත් මොනවහරි අරගෙනම :)
    දැන් ඉතින් අර ලේඩි එක්ක හැමිනේන්නනේ උබ හදන්නේ
     

    Vision777

    Active member
  • A. සිරියා;19909241 said:
    තේරුමක් නෑ බං. මට නම් ලස්සන නැති උනාට 10 වලට වඩා 8.1 එක comfortable :)


    10 දැම්ම මුල් දවස් වල ඔහොම හිතුන.:yes::yes: නමුත් දැන් දැන් එන බිල්ඩ් හුගක් හොදයි බන් ......:yes::yes::yes:
     
    Status
    Not open for further replies.