Acer හොඳද මචන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    මචන්.මේ ලැප් එක use කරන්නෙ කව්ද..මෙට්‍රපොලිටන්ලගෙ ඔෆර් එකක් තියේ..ඒත් රජයේ කැම්පස් අයට..ඒ කොහොම උනත් මේ ලැප හොඳද... :D ACER ASPIRE E5-574 i5 6th Gen
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    12525287_994868293900895_3814311944654561585_o.jpg
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචන්.මේ ලැප් එක use කරන්නෙ කව්ද..මෙට්‍රපොලිටන්ලගෙ ඔෆර් එකක් තියේ..ඒත් රජයේ කැම්පස් අයට..ඒ කොහොම උනත් මේ ලැප හොඳද... :D ACER ASPIRE E5-574 i5 6th Gen

    Acer පට්ට ඕයි.. පට්ට ගහන්න පුලුවම්.. මගේ පරණ එක දැන් 6 years වගේ.. අද වෙනකම් එක ඇණයක් වත් ගලවන්න ඕනි වෙලා නැහැ. :) මම නම් ඕනි එකෙක්ට Recommend කරනවා Acer

    Asus නම් දැන් එන ඒවල අවුලක්ද මන්දා මගේ අලුත් එක මහ ලෙඩ ගොඩක්. :growl:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    Acer hodayi machan internet eke oya model eka gahala review ekak balala
    ganna eka wadath hodayi
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    බය නැතිව ගනින්..මගේ acer ලැප් එකත් ඒ වගේ offer එකකට ගත්ත එකක්...2009 දි ගත්තේ..තවම එලට වැඩ....හොදට බලලා ගනින්.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    mage tyenne E1-572G eka.

    oya lap eka ube wada walata harinam oka ganin. oya gaanata oka patta deal ekak :yes:
    math gatte mcenter walin. dan 2 years use karanawa. tama kisi aulak na.

    ubata RAM 4GB athinam oka tiyaganin. nethnam passe upgrade karaganin. Uba games gahanne nethnam RAM wadiya one na.
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    Machan mage lap ekat oya model ekamai but i7, baya natiwa ganin. Acer patta brand eka, kalin use kale Dell ekak eka 2 year use karanna hambune na, 2 parakma motherboard eka giya. Dell hodai but lankawata ena Dell laptops quality na. Mama Acer eka gatte godak hoyala balala. baya natiwa ganin
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    asus ganna epa mother board case godak ewa wala..dell or toshiba...accer gana danne na
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    PULUWUN NUM ASUS GANIN,ACER MAMA GATHA EKE 6 MONTHS YANATH KALIN KEYBOARD MARU KARA,DVD ROM EKATH AWUL,ASUS LAGE BADU QUALITY:)HABAI OYA DEAL EKA UBATA LABAI:)
     
    Last edited: