බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මගෙ නම් එක කතාවයි. ඕක කිවොත් එහෙම රෙදි නෑ. කතාව (ලව් එක නෙමේ) පටන් ගත්තෙ 6 වසරෙදි. එයා නම් 3 වසරෙ. ඔය කතා කිය කිය ගියොත් මෙතන වදින කාඩ් ලොවෙත් නැති වෙයි.


:yes::yes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ඊයෙ ත්‍රෛලෝකයක් දැල්වීමෙන් පසුව මෙන්න මේ ගීත තුන ඇහුවා....


ගිමන් හරින දියඹ දිගේ
හන්තාන සිහිනේ
නැවතී මෙතෙකින්

හම්මේ වෙනම ලෝකෙකට ගියා වගේ:dull:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඊයෙ ත්‍රෛලෝකයක් දැල්වීමෙන් පසුව මෙන්න මේ ගීත තුන ඇහුවා....


    ගිමන් හරින දියඹ දිගේ
    හන්තාන සිහිනේ
    නැවතී මෙතෙකින්

    හම්මේ වෙනම ලෝකෙකට ගියා වගේ:dull:
    puh!
    apita kohenda pooso thora maalu kiwwalu!:nerd:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    ඊයෙ ත්‍රෛලෝකයක් දැල්වීමෙන් පසුව මෙන්න මේ ගීත තුන ඇහුවා....


    ගිමන් හරින දියඹ දිගේ
    හන්තාන සිහිනේ
    නැවතී මෙතෙකින්

    හම්මේ වෙනම ලෝකෙකට ගියා වගේ:dull:

    ගෙවල් පිටිපත්තේ වවලා වගේ :P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Itin Bijjani.
    Ada hena duka dawasak. Dane geniyanna hadanne pansalata

    \


    ලස්සනට දානෙ වැඩ කටයුතු ටික කරපං මචං....
    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කිඹුල් මාමේ.....

    "ගිමන් හරින දියඹ දිගේ" ගීතය අමරදේවයන් මෑතකදී ගායනා කරපු එකක්ද...
    නැත්නම් පරණ ගයනා කරපු එකක් මෑතක ජනප්‍රිය වෙලාද.....
    ඒක පට්ටම සිංදුවක්....
    9.gif