ඩෙන්ගු

Jul 3, 2012
1,394
116
0
මචන් මට උණ. blood report එකක් ගත්ත. මේකෙ මෙහෙමයි තියෙන්නෙ මට ඩෙන්ගු හැදීගෙනද එන්නෙ?

Doctor කිව්ව තවත් report එකක් හෙට ගන්න කියල hospital admit වෙන්න කලින්

WBC : 2,400/10 mm

DC

N - 32
L - 66
E - 02
M - 00
B - 00

* Reactive L
ymphocytes seen

Hb 15.1 gm%
Pcv 45%
platelet count : 160*10^3/10 mm

[url=http://postimg.org/image/9xx5sk5sz/] [/URL]
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචන් මට උණ. blood report එකක් ගත්ත. මේකෙ මෙහෙමයි තියෙන්නෙ මට ඩෙන්ගු හැදීගෙනද එන්නෙ?

    Doctor කිව්ව තවත් report එකක් හෙට ගන්න කියල hospital admit වෙන්න කලින්

    WBC : 2,400/10 mm

    DC

    N - 32
    L - 66
    E - 02
    M - 00
    B - 00

    * Reactive L
    ymphocytes seen

    Hb 15.1 gm%
    Pcv 45%
    platelet count : 160*10^3/10 mm

    agata amaruda kelin inna barida? kanna barida? vomit wenawada?
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඩෙංගු NS1 Antigen test කියලා test එකක් තියෙනවා,,,ඒකෙන් හරියටම ඩෙංගු කියලා confirm කරගන්න පුලුවන්... කොහොම වුනත් ගොඩාක් අසනීප ගතියක් එක්ක platelet count අඩුවෙලා උණ තිබුනොත් Dengue වෙන්න පුලුවන් ,,,,Platelet count 100000 වඩා අඩු වෙනවාද කියලා බලන්න ඕනේ... Pltlet 100000 වඩා අඩුවෙනවා නම් Dengue රක්තපාත උණ වෙන්න පුලුවන් ,,,එහෙම නම් hospital admit වෙන එක අනිවාර්යයි..
     
    • Like
    Reactions: kasun_jayasiri

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මචන් මට උණ. blood report එකක් ගත්ත. මේකෙ මෙහෙමයි තියෙන්නෙ මට ඩෙන්ගු හැදීගෙනද එන්නෙ?

    Doctor කිව්ව තවත් report එකක් හෙට ගන්න කියල hospital admit වෙන්න කලින්

    WBC : 2,400/10 mm

    DC

    N - 32
    L - 66
    E - 02
    M - 00
    B - 00

    * Reactive L
    ymphocytes seen

    Hb 15.1 gm%
    Pcv 45%
    platelet count : 160*10^3/10 mm

    [url=http://postimg.org/image/9xx5sk5sz/] [/URL]

    ඩෙංගු වීමේ සැහෙන හැකියාවක් තියෙනවා. හැබැයි වෙන වයිරස් උණක් වෙන්ටත් පුළුවන්.
     
    • Like
    Reactions: kasun_jayasiri
    Jul 3, 2012
    1,394
    116
    0
    ඩෙංගු NS1 Antigen test කියලා test එකක් තියෙනවා,,,ඒකෙන් හරියටම ඩෙංගු කියලා confirm කරගන්න පුලුවන්... කොහොම වුනත් ගොඩාක් අසනීප ගතියක් එක්ක platelet count අඩුවෙලා උණ තිබුනොත් Dengue වෙන්න පුලුවන් ,,,,Platelet count 100000 වඩා අඩු වෙනවාද කියලා බලන්න ඕනේ... Pltlet 100000 වඩා අඩුවෙනවා නම් Dengue රක්තපාත උණ වෙන්න පුලුවන් ,,,එහෙම නම් hospital admit වෙන එක අනිවාර්යයි..

    ඩෙංගු වීමේ සැහෙන හැකියාවක් තියෙනවා. හැබැයි වෙන වයිරස් උණක් වෙන්ටත් පුළුවන්.

    Thank you very much. Really appreciate the Help :)
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    315
    63
    **SRI LANKA**
    ඩෙංගු NS1 Antigen test කියලා test එකක් තියෙනවා,,,ඒකෙන් හරියටම ඩෙංගු කියලා confirm කරගන්න පුලුවන්... කොහොම වුනත් ගොඩාක් අසනීප ගතියක් එක්ක platelet count අඩුවෙලා උණ තිබුනොත් Dengue වෙන්න පුලුවන් ,,,,Platelet count 100000 වඩා අඩු වෙනවාද කියලා බලන්න ඕනේ... Pltlet 100000 වඩා අඩුවෙනවා නම් Dengue රක්තපාත උණ වෙන්න පුලුවන් ,,,එහෙම නම් hospital admit වෙන එක අනිවාර්යයි..

    ow machan, NS1 kiyala test ekak karanawa thamai.
    eke report eka apitama check karagaththaki machan.

    eke thiyenne dengunam NS1 - positive kiyala
    eka karala doctor gawata mokatath aran palayan.

    umbata oluwe issaraha hariya e kiyanne nalala hariya inna bari tharam ridhenawanam eka eka roga lakshanayak.
    thawa ekak thamai kelin inna karanda hari amarui, nidhagannamai hithenne.
    ekath ekak, iita amatharawa vomiting, ange joints ridhena ewa thamai lakshana .

    una hadhila dawas kiiyak umba hitiyadha? me kiiweni dawasada?

    mokatath ikmanin ara test eka karala doctr kenek gawata palayan.

    thawa virus unakuth thiyanawa machan blood count eka godaak adu wena.
    eketh godak roga lakshana eka samaanai.

    kohomahari kamak naa ikmanin saniipa wenna kiyala prarthana karanawa machan umbawa. god bless u
     
    Thank you so much for the information & Goddess bless you, too!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදම දේ ඩෙන්ගු අන්ට්ජන් ටෙස්ට් එක කර ගන්න එක, ඉස්සර නම් තව වයිරස් එකක් තිබ්බ පේට්ලට් බහින ඩෙන්ගු නොවන, ඒත් දැන් දකින්ඩ නැ. රිපොට් එක නිවරදි නම් ඔක බොහො විට ඩෙන්ගු වෙන්ඩ පුලුවන්,පේට්ලට් 150000 අඩු උන ගමන් ඔලුවෙ බර ගතිය කැරකිල්ල ඇති වෙයි එහෙම නම් ඇඩ්මිට් වෙන එක තමයි හොම දේ,

    අදට උන ගැනිල දවස් ගානත් ඔකට බලන්ඩ වෙනව, උන ගැනිල අදට දවස් 3 නම් අවුල්, 5-6 නම් ගනන් ගන්ඩ එපා.ආ තව එකක් උන ගැනිල දවස් 5 පැනල නම් අන්ටිජන් කරන්ඩ එපා, ඩෙන්ගු අන්ටිබොඩ් කියල ටෙස්ට් එකක් තියෙනව ඒක ඔනෙ නම් කර ගන්ඩ,

    • Like
    Reactions: kasun_jayasiri

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    බය වෙන්න එපා මචන් ඩෙංගු හැදෙන්න නෙමෙයි වෙන්න ඇති, ඕක හැදුනත් ඉක්මනට බේත් ගත්තම හොදවෙනවා !!!!

    බුදුසරණයි!:)
     
    • Like
    Reactions: kasun_jayasiri

    kingdewi

    Well-known member
  • මචන් ඩෙංගු වගේම ලෙප්ටොස්පයිරෝසිස් ( මී උණ ) , වයිරස් උණ වලටත් platelets drop වෙනවා . මොකක් උනත් ඉස්සෙල්ලම පැයකට 100 ml වගේ වෙන්න දියර වර්ග ගන්න ( තැඹිලි , සුප් ,කැඳ , කොත්තමල්ලි , වතුර )
    හෙට තව blood report එකක් කර ගන්න
     
    • Like
    Reactions: kasun_jayasiri