windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
  • Sep 8, 2014
    490
    47
    28
    උබ අද කෑවේ නැද්ද
    මට මුකුණුවැන්න නෑනේ බන්
    උබ කාපන්, මං තාම පොඩි එකානේ
    :(:(:(
    මුකුණුවැන්න කනව කියන්නෙ මොකද්ද බන්, අපි දන් නෑනෙ, අපි තාම පොඩීනෙ :(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19920631 said:
    මුකුණුවැන්න කනව කියන්නෙ මොකද්ද බන්, අපි දන් නෑනෙ, අපි තාම පොඩීනෙ :(:(:(


    කිම්බක් ලෙවකනවා කියන එකට බන් මුකුනුවැන්න කනවා කියන්නේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වරෙන් අනුරාධපුරේ..


    අපේ ගෙදර අය මොනාකරයිද දන්නේ නෑ මේ පාර අවුරුද්දට.
    ම්ම්ම්ම්ම්ම්....
    මම ලන් වෙලා කියන්නම්කෝ අප්‍රේල් 10 වගේ.
    මතක් කරපන් මට.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    පොඩි පුතා;19920631 said:
    මුකුණුවැන්න කනව කියන්නෙ මොකද්ද බන්, අපි දන් නෑනෙ, අපි තාම පොඩීනෙ :(:(:(

    අකිලයා කොහෙදෝ ත්‍රෙඩ් එකක කොටල තිබ්බ එකක් ඔය මං මෙතනට ඇදන් ආවෙ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් ලීක් උනා.
    වින්ඩෝස් 10 මැශින් එකයි,වින්ඩෝස් 10 ෆෝන් එකයි බ්ලුටූත් වලින් සින්ක් කරාම පිසි එක අන්ලොක් කරන්න පුලුවන් ෆෝන් එකෙන්.
    මැශින් එකේ බ්ලුටූත් නැති නිසා චෙක් කරන්න විදියක් නෑ මට.


    https://www.microsoft.com/en-us/sto...f8b020c0d97b7bb1c18941e)(235158)(2805996)()()
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Good-Good-Morning-My-Sweet-Friends-Good-Morning-Hd-Wallpaper-300x266.jpg

     
    Status
    Not open for further replies.