CrazyBuddy පොඩි කාලේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්තට බඩියට මොකෝ උණේ ?

    ඌ දැන් එළකිරි එන එක අඩු කරලලු බන් තියෙන්නේ.

    01.) වැඩ වැඩියි
    02.) මේකට ආවම වැඩ පාඩු වෙනවා
    03.) මේකේ සමහර එවුන් උගේ පස්සෙන් ඇවිත් tag දදා වේස කමේ යනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:
    මම කිරියේ දැකපු සුපිරිම ජොඩුව තමා බං උඹලා දෙන්නා. ජෑසොනුයි ක්‍රේසියයි.. :D
    ඒ ලඟටවත් එන්න ඉන්නේ කිඹුලා මාමියි ඇමසින් කරවලයයි විතරයි...
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:
    මම කිරියේ දැකපු සුපිරිම ජොඩුව තමා බං උඹලා දෙන්නා. ජෑසොනුයි ක්‍රේසියයි.. :D
    ඒ ලඟටවත් එන්න ඉන්නේ කිඹුලා මාමියි ඇමසින් කරවලයයි විතරයි...

    තව දෙන්නෙක් ඉන්නවා. White Walker vs Scurvy :rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    CrazyBuddy දැන් EK එකට එන්නෙ නැද්ද? පේනන නැහැනේ..
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    ඌ දැන් එළකිරි එන එක අඩු කරලලු බන් තියෙන්නේ.

    01.) වැඩ වැඩියි
    02.) මේකට ආවම වැඩ පාඩු වෙනවා
    03.) මේකේ සමහර එවුන් උගේ පස්සෙන් ඇවිත් tag දදා වේස කමේ යනවා.

    :):):lol: