ඇත්තට බඩියට මොකෝ උණේ ?
ඌ දැන් එළකිරි එන එක අඩු කරලලු බන් තියෙන්නේ.
01.) වැඩ වැඩියි
02.) මේකට ආවම වැඩ පාඩු වෙනවා
03.) මේකේ සමහර එවුන් උගේ පස්සෙන් ඇවිත් tag දදා වේස කමේ යනවා.
ඇත්තට බඩියට මොකෝ උණේ ?

මම කිරියේ දැකපු සුපිරිම ජොඩුව තමා බං උඹලා දෙන්නා. ජෑසොනුයි ක්රේසියයි..
ඒ ලඟටවත් එන්න ඉන්නේ කිඹුලා මාමියි ඇමසින් කරවලයයි විතරයි...

ඌ දැන් එළකිරි එන එක අඩු කරලලු බන් තියෙන්නේ.
01.) වැඩ වැඩියි
02.) මේකට ආවම වැඩ පාඩු වෙනවා
03.) මේකේ සමහර එවුන් උගේ පස්සෙන් ඇවිත් tag දදා වේස කමේ යනවා.