බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම 6 දෙනෙක් එම්බාම් කරනවා බලන් ඉදල තියෙනවා බන් අපේ ආච්චී සීයා ඇතුලුව..:baffled:

එකක් බැලුවා ආච්චි කෙනෙක් අපේ පැත්තේ...අවුරුද්දක් විතර ලෙඩ ඇදේ ඉදල මැරුනේ..
එම්බාම් එක කරද්දී ඇගේ හම ගලවලා අතට එනවා බන් කුකුල්ලු පට්ට ගහනවා වගේ/..:sorry::sorry:

මං නම් තාම දැකල නෑ බං:no:....

ඕක කියවද්දි හිතුනේ අපිටත් දවසක ඔය සෙතේමනේ කියල....

අපි දැන් මේ සීරීමක් තුවාලයක් උනොත් දැනෙන වේදනාවට කොච්චර බයයි ද? තුවාලයක් ලෙඩක් හැදුනොත් ඒ ගැන කොච්චර වද වෙනවද? ඒත් අන්තිමේ නිකාංම නිකං මස් වැදැල්ලක් විතරක් වෙලා නේ ඉතුරු වෙන්නේ.....කොච්චර පරිස්සම් කරත්, රැක ගත්තත්,,,,,,

කී පාරක් නම් එම්බාම් වෙලා ඇද්ද බං සංසාරේ...:(

වනගත වෙන්න හිතෙනවා සිරාවටම:dull:
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    එච්චර ඕවා ගැන හිතන්න එපා බන්...අපි කාටත් වෙන්නේ ඔය දේ තමා ආපු විදියටම යන්න වෙනවා අද හෙට වෙන්නත් පුලුවන්නෙහ්...ඒ දේ දැනගෙන දහමෙන් සෙමින් කටයුතු කරමු අපි...බඩ තඩි වයසක වේස ගෑනුන්ටත් අපි සමාව දුන්නේ බන්...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    එච්චර ඕවා ගැන හිතන්න එපා බන්...අපි කාටත් වෙන්නේ ඔය දේ තමා ආපු විදියටම යන්න වෙනවා අද හෙට වෙන්නත් පුලුවන්නෙහ්...ඒ දේ දැනගෙන දහමෙන් සෙමින් කටයුතු කරමු අපි...බඩ තඩි වයසක වේස ගෑනුන්ටත් අපි සමාව දුන්නේ බන්...

    :sorry::sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අන්න එකෙක් උඹට කල කිරවනවා කිව්වා.. ඊයේ BMICH එකේ රස්තියාදු කාරා කියලා.. :lol::lol:
    බඩා මාමි නෙහ්...:P

    මාත් දැක්ක..මොනා හරි කියන්න හදල කිවුවේ නෑ මන්:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දුම් පානය සම්පූර්ණයෙන්ම අත්හැරීමට මොනා හරි උපායමාර්ග වගේ දේවල් තියනවද සිංහළුණි :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දුම් පානය සම්පූර්ණයෙන්ම අත්හැරීමට මොනා හරි උපායමාර්ග වගේ දේවල් තියනවද සිංහළුණි :dull:

    නිකොටින් චුවින් ගම් පාවිච්චි කරපන්. ටිකක් කල් ගියහම අඩු වෙලා යයි,. බිව්වට කමක් නෑ මල්ලි වැටියනම් අන්තිම දරුණුයි. මමත් ඉස්කෝලෙ යන කාලෙ දවසට 10කින් එහා ගහනවා. ඒක නතර කර ගන්න අපේ සෝම ස්වාමීන් වහන්සේ තමා උපකාර කලේ. උන්වහන්සෙගෙ බණ අහල ජීවිතේ සෑහෙන්න දේවල් ගොඩදා ගත්ත.:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නිකොටින් චුවින් ගම් පාවිච්චි කරපන්. ටිකක් කල් ගියහම අඩු වෙලා යයි,. බිව්වට කමක් නෑ මල්ලි වැටියනම් අන්තිම දරුණුයි. මමත් ඉස්කෝලෙ යන කාලෙ දවසට 10කින් එහා ගහනවා. ඒක නතර කර ගන්න අපේ සෝම ස්වාමීන් වහන්සේ තමා උපකාර කලේ. උන්වහන්සෙගෙ බණ අහල ජීවිතේ සෑහෙන්න දේවල් ගොඩදා ගත්ත.:)

    මං මේ අවුරුද්ද පටන් ගත්තායින් පස්සෙ 4 පාරක් නැවැත්තුවා:baffled:....ඒත් ආයේ ගැස්සෙනවා:(..දැන් නම් හිතා මතා ම අඩු කරගෙන තියෙන්නේ....දවසට 1 හෝ උපරිම 3ක්.....ඉස්සර 8- 10 වගේ ඇද්දා......

    උවමනාව තියනවා...නතර කරගන්න බෑ....:dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මං මේ අවුරුද්ද පටන් ගත්තායින් පස්සෙ 4 පාරක් නැවැත්තුවා:baffled:....ඒත් ආයේ ගැස්සෙනවා:(..දැන් නම් හිතා මතා ම අඩු කරගෙන තියෙන්නේ....දවසට 1 හෝ උපරිම 3ක්.....ඉස්සර 8- 10 වගේ ඇද්දා......

    උවමනාව තියනවා...නතර කරගන්න බෑ....:dull:

    ඔක්කොම හිත තමයි මල්ලි. බොන්න හිතිච්චම චුවින්ගම් එකක් කාල ශේප් වෙන්න බලන්න. මමත් එහෙමයි කලේ.:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔක්කොම හිත තමයි මල්ලි. බොන්න හිතිච්චම චුවින්ගම් එකක් කාල ශේප් වෙන්න බලන්න. මමත් එහෙමයි කලේ.:)

    11.gif
    :yes:බලමු උත්සාහයක් දාල...ගිය අවුරුද්දේ මාස 3ක් නවත්තල හිටියා...ආයෙ පෙවුනනේ....