වික්ටෝරියා ජලාශය අවට ප‍්‍රදේශයට තද වැසි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    වික්ටෝරියා ජලාශය අවට ප‍්‍රදේශයට තද වැසි

    tumblr_mngb2jFLB11riolmio1_500.gif


    මහනුවර වික්ටෝරියා ජලාශය අවට ප‍්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ දහවල් කාලයේ මෙම වර්ෂාව ආරම්භ වූ බවයි.මෙම ප‍්‍රදේශයේ මාස කිහිපයක් පැවති නියඟය නිමා කරමිනුයි මෙලෙස වර්ෂාව ඇදහැලෙන්නේ.

    වර්ෂාව නොලැබීම නිසා බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම ද අඩු වී තිබුණා.


    neth
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුවර, පොලොන්නරුව, අනුරාධපුර, අරලගන්විල රත්නපුර, වැලිකන්ද, බේරුවල, පානදුර වැස්සා කියලා ආරංචියි...
    ගොඩක් හොඳයි. කොලඹට නැතත් ජලාශ පෝශක ප්‍රදේශ වලටයි, වගා කරන ප්‍රදේශ වලටයි වැස්සා නම් හොඳටම ඇති.. :)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    Santhosai :D :D

    Bhoodhi Pujawak thibba neh CEB eka

    Ehenam akunu gagala aye current nathi wei



    tumblr_mngb2jFLB11riolmio1_500.gif


    :love::love: මේක දිහා බලන් ඉද්දිත් සනීපයි යකු

    danathmakawa pennama na ne ??:lol::lol:

    Sorry.. in sri lanka more rain no electricity. . No rain no electricity. .

    දැනුත් දෙපාරක් කරන්ට් ගියා ආවා

    :D