වික්ටෝරියා ජලාශය අවට ප්රදේශයට තද වැසි
මහනුවර වික්ටෝරියා ජලාශය අවට ප්රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ දහවල් කාලයේ මෙම වර්ෂාව ආරම්භ වූ බවයි.මෙම ප්රදේශයේ මාස කිහිපයක් පැවති නියඟය නිමා කරමිනුයි මෙලෙස වර්ෂාව ඇදහැලෙන්නේ.
වර්ෂාව නොලැබීම නිසා බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ද අඩු වී තිබුණා.
neth