tv series like breaking bad

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ මට බොක්ටම වැදුන ටීවී සීරීස් එකක් තමයි මේක. prison break වලට පස්සේ. මම එච්චරම GOT, vikings වගේ අතීත සහ විකාර දෙවිවරු, අද්බූත බල වගේ තියෙන කතා වලට කැමති නෑ. තව ඔය agents of shield වගේ ඒවල සුපිරි වීරයින්, විකාර ගැජමැටික්ස් :lol::lol::lol: මට ඒ අල්ලන්නෙත් නෑ.

    මම කැමති රියල් ලයිෆ් ස්ටෝරීස් වලට. ඒව වලත් ඔය එක එක fbi කලු කොට් ඇදගෙන suberban suv වලින් බහින් ගොන් පාට් වලටත් කැමති නෑ මොකද බලලම එපා වෙලා :lol::lol::lol: තව High school විකාරත් දිර වන්නෑ. teenwolf එක නම් බැලුව ඒත් :lol::lol::lol:

    මට කියපලල් මචංලා breaking bad වගේ සුපරි රියල් වර්ල්ඩ් ටීවී සීරීස් ටිකක්. :):):) ඔය flash වගේ විකාර වලට කැමති නෑ තව ඒලියන්ස්ල එන විකාරත් දිරවන්නෑ :lol::lol::lol:

    තව මම ආසාවෙන් බලපු එකක් තමයි prison break එක. ඒකත් සුපිරි. :)

    the wire හොදයි කියනව බලන්න ඕන ට්‍ර‍යි කරල.


    p9181462_b_v8_aa.jpg
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Scorpions
    Forever​

    මට නම් වස අප්පිරියයි බන්. ඕකේ ඉන්න ප්‍ර‍දාන නලුවගෙ කටට කෙලනින්න හිතෙනව ගඩොල් බාගෙකින්, තව අර චයිනීස් කෑල්ලත් අප්පිරියයි.

    මට නම් සෙට් උනේම නැති එකක්. :dull::dull::no::no:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොමඩි බලන්නේ නැතැයි

    කොමඩිත් බලනව. ඒත් මම ආස breaking bad, prison break වගේ ටිකක් මෙව්ව කතා වලට. :rofl::P

    කොමඩි වලින් මම පට්ට ආසාවෙන් බලපු එකක් තමිය sillicon vally. සීසන් 3න මේ එන මාස එනකන් නොඉවසිල්ලෙන් ඉන්නේ. :P:P:P
     

    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    කඩ්ඩ බැරි එකා;19925622 said:
    මේක හොදයි කියල මටත් හිතෙනව බන්. මේක මම ලිස්ට් එකට දාගත්ත. :)
    HOMELAND
    Banshee :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    HOMELAND
    Banshee :)

    තෑන්ක්ස් මචං මේ දෙකත් බලන්න ඕන. :)

    Watch this bung. prequel to breaking bad


    better-call-saul-poster-bluray.png

    එල මචෝ අනිවා මේකත් පට්ට ඇති කියල හිතුන. මේකත් බලන්න ඕන. :)

    ඔච්චර එපා වෙන්න උබ කොච්චර TV series බලලා තියද...?
    මෙන්න මම බලපු සෙට් එක. සමහරවිට උබ කැමති ඒවත් තියෙන්න පුළුවන්.
    https://goo.gl/IvnDdQ

    තෑන්ක්ස් මචෝ. :)

    Narcos
    TRue Detective

    rep me later :P

    නාකොස් පට්ට තමයි මචං. මම එපිසෝඩ් දෙකක් බලුව. :)

    better call saul එකත් බලපන් එහෙනම් ඔය ගමන් ම :3
    breaking bad එක ඉවර උනා ම ඔය සික් එක හැමෝටම හැදෙනව දවස් දෙකක් තුනක් තෝන්තු වෙලා ඉන්නව :rofl:

    කියල වැඩක් නෑ මචං. සුපුරි සීරීස් එක. එක හුස්මට බලන්න පුලුවන්. :)