

කෑප්ටන් Jack Sparrow;19926217 said:උබෙත් රසක්යතාවය මයේ වගේ
වොකින් dead
24
revolution
ඕව තමයි බන් සෙට් වෙන්නේ. තව දන්නවා නම් කියපන්.
කොමඩි වලට,
හව් I මෙට් යුව මදර්
බිග් bang තියරි...... වගේ තමයි බන්.



jk

කඩ්ඩ බැරි එකා;19925610 said:මට නම් වස අප්පිරියයි බන්. ඕකේ ඉන්න ප්රදාන නලුවගෙ කටට කෙලනින්න හිතෙනව ගඩොල් බාගෙකින්, තව අර චයිනීස් කෑල්ලත් අප්පිරියයි.
මට නම් සෙට් උනේම නැති එකක්.![]()
මමනම් උන් මොලේ පාවිච්චි කරලා දෙන ගේම් බලන්නේ...