කොල්ලනේ මට බොක්ටම වැදුන ටීවී සීරීස් එකක් තමයි මේක. prison break වලට පස්සේ. මම එච්චරම GOT, vikings වගේ අතීත සහ විකාර දෙවිවරු, අද්බූත බල වගේ තියෙන කතා වලට කැමති නෑ. තව ඔය agents of shield වගේ ඒවල සුපිරි වීරයින්, විකාර ගැජමැටික්ස් 

මට ඒ අල්ලන්නෙත් නෑ.
මම කැමති රියල් ලයිෆ් ස්ටෝරීස් වලට. ඒව වලත් ඔය එක එක fbi කලු කොට් ඇදගෙන suberban suv වලින් බහින් ගොන් පාට් වලටත් කැමති නෑ මොකද බලලම එපා වෙලා

තව High school විකාරත් දිර වන්නෑ. teenwolf එක නම් බැලුව ඒත් 

මට කියපලල් මචංලා breaking bad වගේ සුපරි රියල් වර්ල්ඩ් ටීවී සීරීස් ටිකක්.

ඔය flash වගේ විකාර වලට කැමති නෑ තව ඒලියන්ස්ල එන විකාරත් දිරවන්නෑ 

තව මම ආසාවෙන් බලපු එකක් තමයි prison break එක. ඒකත් සුපිරි.
the wire හොදයි කියනව බලන්න ඕන ට්රයි කරල.

මට ඒ අල්ලන්නෙත් නෑ.මම කැමති රියල් ලයිෆ් ස්ටෝරීස් වලට. ඒව වලත් ඔය එක එක fbi කලු කොට් ඇදගෙන suberban suv වලින් බහින් ගොන් පාට් වලටත් කැමති නෑ මොකද බලලම එපා වෙලා

Last edited: