හරි හමන් ඉගෙනීමකුත් නැති එකේ ඔය පිට දේස දේසාන්තර වල යන්නයි ජීවත් වෙන්නයි ඇහැක්ය
ඉන්ගිරිසිත් දන්නෙ නැති එකේ ගොලුව වගෙ ඉන්නයි වෙන්නෙ ගියත්
ඔන්න ඔහෙ මේහම ඔට්ටු වෙවි ඉන්න එක ඇඟට ගුනයි
ඉන්ගිරිසිත් දන්නෙ නැති එකේ ගොලුව වගෙ ඉන්නයි වෙන්නෙ ගියත්
ඔන්න ඔහෙ මේහම ඔට්ටු වෙවි ඉන්න එක ඇඟට ගුනයි

ow ban

ඒ උනාට torrents වැඩියෙන්ම seed වෙන්නේ යුරෝපෙන්.