වෙන රටකට කියන්නෙ යුරෝපෙට වගේ ගියොත් ගේම් ඔෆ් ත්රෝන්ස් එපිසොඩ් එකක් එහෙම මිස් වුනොත් ඩීවීඩී හෝ බ්ලූරේ එනකංම ඉන්න වෙනව හොරට බාන්න බෑ![]()
![]()



උඹට ඔච්චර ලංකාව එපා වෙලානම් ඇයි ක්රිකට් සීරීස් එකක් පටන් ගන්න කොට ලංකාවට සපෝට් කරල ත්රෙඩ් දාන්නෙ, දාපන්කො ඕසියොන්ගෙ පැත්තට සපෝට් කරල. උඹ දන්නෙ නැති උනාට වෙන රටවල අය දැන් ලංකාවෙ පදිංචි වෙලා ඉන්නව අපේ රටට අපේ මිනිස්සුන්ට තියන ආදරේට.

ඔව් බොල... මෙහෙ හොඳ හොර බඩු ඕනෑතරම්,...
ඒවායේ තේ බිව්වත් බදු...![]()



අපි වගේ හොරුන්ට ජීවත් වෙන්න ලංකාව තරම් හොඳ රටක් නෑ බං![]()
යනවනං යන්න තියෙන්නෙ ඉන්දියාව බංගලාදේශෙ ඇෆ්ගනිස්ථානෙ පකිස්ථානෙ ඔය වගේ රටවල්නෙ![]()
එව්ව එක්ක බලද්දි මෙහෙ එච්චර කරදරත් නෑ නිදහසේ හොරකං කරන්නත් පුළුවන්![]()
![]()

dan me lnkave inna kamathi ayata ara green card lottery ekata ehema apply karanne ehema nathi aya wentathi neh 
wena rataka yanna salli nathi nisadan me lnkave inna kamathi ayata ara green card lottery ekata ehema apply karanne ehema nathi aya wentathi neh
![]()
sup?yosup?
living a prosperous mediocre sinhala life bro
how are you???hey!!living a prosperous mediocre sinhala life bro
how are you???
...not in touch with the old gang?can't complain...not in touch with the old gang?



can't complain...not in touch with the old gang?
You seem to be the only one left on old gang.