Lankawata ahimi una sanvardane: with Dubai comparrison

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,614
    7,820
    113
    මෙන්න මෙතන...
    රෙප් ඕනද?:lol:

    අනේ බන් මේ සිගිති ආතල් දෙන්නේ නැතුව ගිහින් වැඩක් බලාගනින්..උබල හිතන් ඉන්නේ 20 ඩේටා කාඩ් එකක් දාගෙන ඉන්ටනෙට් ගියාම හෙන වැඩක් කියල නේද..:lol::lol::lol:උබ කොහොම කිව්වත් උබ අනාත හුජ්ජ ලොල්ලෙක් බන්..:lol::lol::lol:පව් උබ..:(:(:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    අනේ බන් මේ සිගිති ආතල් දෙන්නේ නැතුව ගිහින් වැඩක් බලාගනින්..උබල හිතන් ඉන්නේ 20 ඩේටා කාඩ් එකක් දාගෙන ඉන්ටනෙට් ගියාම හෙන වැඩක් කියල නේද..:lol::lol::lol:උබ කොහොම කිව්වත් උබ අනාත හුජ්ජ ලොල්ලෙක් බන්..:lol::lol::lol:පව් උබ..:(:(:(

    :lol:අැයි උඹ නෙට් ඵන්නේ ෆයිබර් ඔප්ටික් වලින්ද?:lol:කුහක කම පස්ස පැත්තෙනුත් බේරෙනවා..මූසලයා.අැයි උඹට හුජ්ජ යන්නේ නැද්ද?.:lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මරා හොරෙක් කියන එක බොරුවකුත් නෙවෙයි සාක්ෂි නැතුවත් නෙවෙයි තියන සාක්කි ටික පොනිල් ලස්සනට use කරනවා එයාගේ දේශපාලන game එක ගහගන්න
    දෙගොල්ලොම එකතු වෙලා හොරකම් කරනවා හොරු රකිනවා තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන්
    හිඟානොකා හිඟාකන උඹලා උන්ගේ පිලිකන්නේ වලං හෝදනවා :lol::lol::lol::lol::lol::lol:

    ආතල්ම සීන් එක තමයි ඉඳුල් කකා වලං හෝදන ගමන් උඹ අනිත් උන්ට කියනවා මෝඩ ජාතියක් කියලා

    මම කාගෙවත් ඉදුල් කාවෙත් නැ .කාලා වැඩකුත් නෑ සහෝ..මම මෙහෙම අහන්නම්කො ...ලංකාවට තියෙන ලොකුම සහ එකම ප්‍රශ්නය මහින්දගේ හොරකම් ද .?

    ඒ ප්‍රශ්නේ අනුව ගත්තොත් මේ ආණ්ඩුව සම්පුර්නයෙන්ම අසාර්ථකයි .එල්ල කරපු චෝදනා එකක්වත් ඔප්පු කරලා තාම කිසිම කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නෑ .මහින්දට එරෙහිව චන්දෙ දුන්න බහුතරය චන්දෙ දුන්නේ මහින්ද හොරකම් කළා , මහින්ද වටේ ඉන්න අය හොරකම් කළා කියන අදහස නිසා .ඒ අදහස ඇති කලේ UNP එක.ඒ නිසාමයි ඒ කරපු චෝදනා දැන් ඔප්පු කරන්න බැරි වෙනකොට මිනිස්සු බනින්නේ .

    මේ ආණ්ඩුව කරපු හොද දේවල් තියෙනවා .එක කාටවත් නෑ කියන්න බෑ .
    - හොද විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා
    - ස්වාධින කොමිෂන් පත් කරලා තියෙනවා
    - 100% නොවුනත් නිතිය කලින්ට වඩා ක්‍රියාත්මක වෙනවා
    - යම් තරමකට ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා.( කලින් මහින්දට බනින්න බැරි උනාට දැන් රනිල්ට බනින්න බය නෑ )
    - සාපේක්ෂව දැනුම තියෙන මන්ත්‍රී පිරිසක් ඉන්නවා .නමුත් රට පාලනය පිළිබද අත්දැකීම් නෑ

    අනිත් දේ තමයි අපේ මිනිසුන්ට මතකවත් නැති උනාට මේ දවස් වල ජිනීවා මානව හිමිකම් කවුන්සලය රැස් වෙලා ඉන්නේ ..අද එදා වගේ බයක් නෑ ලංකාවේ .අඩුමගානේ මහින්දවත් ඒ ගැන කතා කරේ නෑ..දැන් ඒ ප්‍රශ්නේ යම් තරමකට සුභදායි විධිහට විසදිලා .මම හැමදාමත් විස්වාස කළා මහින්ද ඒ වෙලාවේ වැඩ කරපු විධිහ වැරදි .චීනයේ හයිය අරගෙන අපි ලොකු සීන් එකෙන් ඉදලා ඕවා විසදන්න බෑ ..

    මේ රජයේ අඩුපාඩුත් තියෙනවා ..
    - තාමත් හැම දේටම මහින්ද කියා කියා ඉන්නවා
    - තාමත් මහින්ද හොරා කැවා කියා කියා ඉන්නවා
    - ETCA ගිවිසුම ගැන කරුණු හංගනවා

    රජය කියන විධිහට මේ ETCA ගිවිසුමේ හැටියට ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාවේ රැකියා වලට ඉල්ලන්න දෙන්නේ නෑ කියලානේ..ඔව් එක හරි ....එත්
    1 - ඉන්දියාවේ ඉදන් ලංකාවට සේවය දීම
    2 - ලංකාවට ඇවිල්ලා අවශ්‍ය සේවය දීලා අපහු යන එක
    3 - ලංකාවට ඇවිල්ලා එයාලගෙම ආයතනයක් ආරම්භ කරලා එමගින් සේවය දීම

    කියන ටික වෙනවා ..වෙන්නේ නැත්තේ ලංකාවේ තියෙන රැකියා වලට ඉන්දියාවේ අය ගන්න බැරි එක.එයාලට රැකියා දෙන්න පුළුවන් වෙන්නේ ලංකාව තුල එයාලම ආයතනයක් හදන්න ඕනි...එතකොට තේරෙයි ලංකාවේ පිරිවැයට වඩා අඩු පිරිවයකට ඉන්දියානුවන් ඇවිල්ලා වැඩ කරලා ගියාම ලංකාවේ ආයතන එකින් එක වැහෙන කොට මේකේ අගය ...

    ඕනිම රජයක හොද නරක දෙකම තියෙනවා ..එත් මේ රජයත් මහින්ද වගේ බලෙන් වැඩ කරන්න යන එක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි
     
    • Like
    Reactions: killershan

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කෝ බං තෙල් හම්බුනෙ නැතැයි ?, ඩුබායි වලනන් ඒව හම්බුවෙලා ගොඩක් කල්
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    good post ! :yes::yes::yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
    අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
    අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    ඩුබායි සුල්තාන් ලෝකේ වටෙන්ම ගිනි පොලියට ණය අරගෙන ඇහැට පේන්න පොඩ්ඩක් වැඩ කරලා ආදායමක් එන්නේ නැති project කරලා බාගයක් සාක්කුවේ දගත්තා ද ?
    ඔයාගේ වහල් හිමියා වන මහින්ද ඇතුලු නඩේ නම් එහෙම තමයි කලේ ඔයා හිතනවද එටකොට ලංකාව සුර පුරයක් වෙයි කියලා ග්‍රීසිය වගේ නොවී යන්තම් බේරුණේ මරා ගෙදර ගිය නිසා

    ප.ලි
    මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
    අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
    අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස

    ණය ගත්ත එක වැරදියි කියල නෙවෙයි මම කියන්නේ ණයටත් අරගෙන ණයත් හොරාකාපු එක වැරදි කියලා
    ලැජ්ජ නැද්ද බන් දහ අතේ ණයවෙලා ගත්ත සල්ලි අරගෙන ඒවා වලින් සුර සැප විඳලා එදාවේල කන්න නැති මිනිස්සුන්ට ඒවා ගෙවන්න කියන එක
    මහින්දට සැබෑ උවමනාවක් තිබ්බනම් රට දියුණු කරන්න වෙන කාටවත් වඩා හොඳම අවස්ථාව තිබ්බේ මහින්දට ඒත් බලයෙන් අන්ධවෙලා තණ්හාව වැඩිවෙලා වැරදි කරද්දි වටේ ඉන්න උඹලා වගේ උන් හරි Sir හරි sir කිය කියා පිලිකන්නේ වලං හේදුවා තාමත් කරන්නේ ඒක

    හා ඇත්තට හොරකම් කරාද? උබ දෑහින් දැකලා තියෙන එකේ FCID එකට කියපන් කෝ මෙතන කියවන්නේ නැතුව. වෙනසක් කරන්න ගිහින් රෙදි ගැලඋනාට පස්සේ දෙගොල්ලොම එකයි තමා. මෙතනින් මොන ගොඩේ ද කියලා උබම තීරණය කරපන්.

    යහපාලිතයන් අවංක ද?

    ළගදි වෙන්නැති සිරිකොතේ රෙදි හෝදන්න පටන් ගත්තේ?

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ණය ගත්ත එක වැරදියි කියල නෙවෙයි මම කියන්නේ ණයටත් අරගෙන ණයත් හොරාකාපු එක වැරදි කියලා
    ලැජ්ජ නැද්ද බන් දහ අතේ ණයවෙලා ගත්ත සල්ලි අරගෙන ඒවා වලින් සුර සැප විඳලා එදාවේල කන්න නැති මිනිස්සුන්ට ඒවා ගෙවන්න කියන එක
    මහින්දට සැබෑ උවමනාවක් තිබ්බනම් රට දියුණු කරන්න වෙන කාටවත් වඩා හොඳම අවස්ථාව තිබ්බේ මහින්දට ඒත් බලයෙන් අන්ධවෙලා තණ්හාව වැඩිවෙලා වැරදි කරද්දි වටේ ඉන්න උඹලා වගේ උන් හරි Sir හරි sir කිය කියා පිලිකන්නේ වලං හේදුවා තාමත් කරන්නේ ඒක

    UT123 tanikarama yahapalanen anda wela inne

    :yes::yes::yes:
     
    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    :yes:ඔව් ඒකනම් වැරදියි.දැනුත් ඉන්නේ ඒ හොරු ටිකට තවත් අලුත් හොරු ටිකක් එක්ක වටවෙලා..දැක්කනේ ඊයේ වත්තල පාරක් කඩලා තිබ්බා අර ජෝන් කියන පෙරේතයා..

    :yes::yes:
    මුන්ට මහින්ද කෑව කියල තමා කහන්නෙ. මුං කෑවට ගානක් නෑ. ඇයි මුං වැඩක් කරන්නෙම නෑ නෙ. මහින්දයා හොරා කෑවා කෑවා කෑ ගහන්නෙ පොර පේන්න දෙයක් කරපු නිසා. කුහක හැත්තක් බං මේ ලංකාවේ ඉන්නෙ නොදකිං... :angry::angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්ද යම් කිසි වැඩ පිළිවෙලක් කරගෙන අවා මචන් .එක ඇත්ත .අද කොළඹ කලින්ට වඩා පිරිසිදුව , ලස්සනට තියෙන්න හේතුව ගොටාභයාගේ වැඩ නිසා .එක පක්ෂ පාට නැතිව අගයන්න ඕනි ..එකට හොදම දේ තමයි පාඨලී චම්පිකට අලුතෙන්ම හදලා දුන්න අමතනාශය ..මෙ රජය උනත් දන්නවා ඒ සංවර්ධනය කරන්න ඕනි කියලා .පාඨලී දවසක් කියලා තිබ්බා ගෝටාගේ මේ වැඩ පිළිවෙල අගය කරනවා කියලා.පිට රට සංචාරකයන්ගේ reviews තියෙන site බලන්න ..ගොඩක් ඒවගේ කියලා තියෙනවා ඉන්දියාවට වඩා ලංකාව පිරිසිදුයි , පාරවල් හොදට තියෙනවා කියලා...කෙනෙක් කියනවා නම් ණය අරගෙන මේවා කළා මහින්ද කියලා එහෙනම් බලාගෙන ඉන්න අලුත් රජය පාඨලී ට සල්ලි නිකන් දෙයි කියලා .මේ ආණ්ඩුව උනත් මෙගා පොලිස් සංවර්ධනය කරන්නේ ණය අරගෙන.කවුද එහෙම නෑ කියන මෝඩයා ...

    මහින්දගේ පාලනය එක්ක බලයෙන් ඉදිමුන කට්ටියක් හිටියා .නායකයා බලවත් වෙනකොට වටේ ඉන්න හෙන්චයියෝ දුෂණ , පාගා ගහන එක කවදත් තිබුනා.අපි ප්‍රයෝගික වෙනවා නම් රටේ නායකයාට හැම දෙයක්ම බලන්න බෑ .එයා ඉන්නේ තීරණ ගන්න . ඒ තීරණ ක්‍රියාත්මක කරන්න තමයි ඇමතිවරු , රාජ්‍ය ආයතන තියෙන්නේ .නමුත් ඇමතිවරු සහ රාජ්‍ය ආයතන වල දුෂණ , අක්‍රමිකතා නිසා ලොකු මුදල් නාස්තියක් වෙනවා .එත් රටේ ප්‍රධාන පුද්ගලයා විධිහට එකේ වගකීමෙන් ගැලවෙන්න බෑ.මහින්ද ඒවා හොයලා දඩුවම් කරන්න කටයුතු කලේ නෑ .

    මහින්ද කරපු ලොකුම වැරැද්ද තමයි බැසිල්ට වැඩි තැනක් දීම .හැම දෙයක්ම බැසිල් හරහා සිදුවෙන තැනට බැසිල් විසින්ම තැන හදාගත්ත.එකට පැරණි අය කැමති උනේ නෑ ..අනිත් එක නාමල්ට බේබි කිව්වේ නාමල්ට ඕනි නිසා නෙවෙයි .මහින්දගෙන් ලකුණු දාගන්න ඕනි නිසා..කොහේ ගියත් ලොක්කට ගොට්ට අල්ලලා ලකුණු දාගන්න කට්ටියක් ඉන්නවා.ලොක්කගේ බලය පාවිච්චි කරලා හොර මැරකම් , දුෂණ කරන අය ඉන්නවා.එක එදත් එහෙමයි ..අදත් එහෙමයි ...නමුත් රටේ ජනාධිපති විධිහට මේ දුෂණ , වැරදි නවත්තන්න කෙලින් තීරණ ගත්තේ නෑ .මහින්ද වටේ හිටපු අය මහින්දව පුම්බලා තිබ්බා..ඒ පුම්බපු යම තමයි අද මෛත්‍රී ගාව ඉන්නේ..ගමේ වැලි ජාවාරමක් , පස් ජාවාරමක් කරන මැරයා ගමේ සන්ධානයේ ඇමතිගේ ගෝලයෙක් වෙන්න පුළුවන් එත් ලංකාවේ කොහෙවත් අහලා තියෙනවද දැකලා තියෙනවද මහින්ද කෙලින්ම මේවා කරන්න කියලා උන්ට අවසරා දීලා ..නෑ ..සිම්බාබ්වේ වගේ රටක නම් එහෙම තියෙනවා වෙන්න පුළුවන්.

    අපේ රට හදන්න නියම සැබෑ උවමනාවක් තියෙන නායකයෙක් තාම නෑ .මෛත්‍රීට උනත් අවශ්‍යතාවය තිබුනට ආණ්ඩු බලය නැති නිසා කරන්න බෑ ..හැමෝම බලයට එන්න ගොඩක් දේවල් වීර කතා කියනවා .නමුත් බලයට ආවම ඒවා කරගන්න බෑ .එක නොහැකියාවම නෙවෙයි .බලය රැක ගන්න නම් ඒවා නවත්තලා බැරි නිසා.

    :nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl

    මම කාගෙවත් ඉදුල් කාවෙත් නැ .කාලා වැඩකුත් නෑ සහෝ..මම මෙහෙම අහන්නම්කො ...ලංකාවට තියෙන ලොකුම සහ එකම ප්‍රශ්නය මහින්දගේ හොරකම් ද .?

    ඒ ප්‍රශ්නේ අනුව ගත්තොත් මේ ආණ්ඩුව සම්පුර්නයෙන්ම අසාර්ථකයි .එල්ල කරපු චෝදනා එකක්වත් ඔප්පු කරලා තාම කිසිම කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නෑ .මහින්දට එරෙහිව චන්දෙ දුන්න බහුතරය චන්දෙ දුන්නේ මහින්ද හොරකම් කළා , මහින්ද වටේ ඉන්න අය හොරකම් කළා කියන අදහස නිසා .ඒ අදහස ඇති කලේ UNP එක.ඒ නිසාමයි ඒ කරපු චෝදනා දැන් ඔප්පු කරන්න බැරි වෙනකොට මිනිස්සු බනින්නේ .

    මේ ආණ්ඩුව කරපු හොද දේවල් තියෙනවා .එක කාටවත් නෑ කියන්න බෑ .
    - හොද විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා
    - ස්වාධින කොමිෂන් පත් කරලා තියෙනවා
    - 100% නොවුනත් නිතිය කලින්ට වඩා ක්‍රියාත්මක වෙනවා
    - යම් තරමකට ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා.( කලින් මහින්දට බනින්න බැරි උනාට දැන් රනිල්ට බනින්න බය නෑ )
    - සාපේක්ෂව දැනුම තියෙන මන්ත්‍රී පිරිසක් ඉන්නවා .නමුත් රට පාලනය පිළිබද අත්දැකීම් නෑ

    අනිත් දේ තමයි අපේ මිනිසුන්ට මතකවත් නැති උනාට මේ දවස් වල ජිනීවා මානව හිමිකම් කවුන්සලය රැස් වෙලා ඉන්නේ ..අද එදා වගේ බයක් නෑ ලංකාවේ .අඩුමගානේ මහින්දවත් ඒ ගැන කතා කරේ නෑ..දැන් ඒ ප්‍රශ්නේ යම් තරමකට සුභදායි විධිහට විසදිලා .මම හැමදාමත් විස්වාස කළා මහින්ද ඒ වෙලාවේ වැඩ කරපු විධිහ වැරදි .චීනයේ හයිය අරගෙන අපි ලොකු සීන් එකෙන් ඉදලා ඕවා විසදන්න බෑ ..

    මේ රජයේ අඩුපාඩුත් තියෙනවා ..
    - තාමත් හැම දේටම මහින්ද කියා කියා ඉන්නවා
    - තාමත් මහින්ද හොරා කැවා කියා කියා ඉන්නවා
    - ETCA ගිවිසුම ගැන කරුණු හංගනවා

    රජය කියන විධිහට මේ ETCA ගිවිසුමේ හැටියට ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාවේ රැකියා වලට ඉල්ලන්න දෙන්නේ නෑ කියලානේ..ඔව් එක හරි ....එත්
    1 - ඉන්දියාවේ ඉදන් ලංකාවට සේවය දීම
    2 - ලංකාවට ඇවිල්ලා අවශ්‍ය සේවය දීලා අපහු යන එක
    3 - ලංකාවට ඇවිල්ලා එයාලගෙම ආයතනයක් ආරම්භ කරලා එමගින් සේවය දීම

    කියන ටික වෙනවා ..වෙන්නේ නැත්තේ ලංකාවේ තියෙන රැකියා වලට ඉන්දියාවේ අය ගන්න බැරි එක.එයාලට රැකියා දෙන්න පුළුවන් වෙන්නේ ලංකාව තුල එයාලම ආයතනයක් හදන්න ඕනි...එතකොට තේරෙයි ලංකාවේ පිරිවැයට වඩා අඩු පිරිවයකට ඉන්දියානුවන් ඇවිල්ලා වැඩ කරලා ගියාම ලංකාවේ ආයතන එකින් එක වැහෙන කොට මේකේ අගය ...

    ඕනිම රජයක හොද නරක දෙකම තියෙනවා ..එත් මේ රජයත් මහින්ද වගේ බලෙන් වැඩ කරන්න යන එක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි

    well said machan
    11.gif
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    UNP eka 2000di hari 2002di hari ava,e avata passe mn danagaththa unge boru poiya vitharai thiyenne kiyala,ita passe malata UNP eken avdak venne na oya molakarayai kiyana eka innakan

    mmmmmm mama danatanam vahalek nemei meya :P
    habai vadi kalak yanna kalin nidahase inna thibba rate apita vahallu vela thama inna venne

    mata vena kathandara valin vadak na bn,1$ ekak rupiyal kiyada bn??
    machan samahara vita uba lankaveth nathuva athi bn,
    apita machan vahalkam karanna one na bn katavath,api deshapaluvo balagena vada karanne na bn :D eth mahinda kiyana pudgalaya dan inna pambayatai kalin hitapu ekitai sapekshava vishala vada pramanayak kala bn.eka kiyanna one.kale na kiyanne ithin pottayek thama.poddak eliyata bahala balapan,rate nemeinam inne ratata avilla balahan,nathuva me ude indan ra venakan UNP anduvata kade yana ungen rate thathve gana ahanne nathuva

    I believe that I have concluded the story no point of arguing with you any more