පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

How to do a perfect murder

ඔව් මචන්ලා, හුදී අද්යාපනය සදහා පමනයි. හොදද? :cool::cool:

පහුගිය කාලේ ලන්කාවේ වෙච්ච ගොඩක් මිනීමැරුම් කෙටි කාලයක් තුල විසදන්න, එහෙම නැත්තම් අපරාදකාරයන්ව අල්ලන්න ලන්කාවේ පොලිසිය සමත් උනා. උදාහරනෙකට සේයා ඝාතනය, දන්කොටුවේ වැන් එකේ පස් දෙනා වගේ සිද්දි.. සේයා ඝාතනයට වඩා දන්කොටුවේ සිද්දියෙදි අපරාදකරුවන්ට ගැලවෙන්න තිබ්බ අවස්තාව වැඩියි කියලා උබලට හිතෙන්නේ නැද්ද?

  • ශක්තිමත් සාක්ශිකාරයෙක් හො කරුවන් (alibi සදහා) සිටියානම්.
  • මිනිමැරුමට යොදාගත් ආයුදය සොයාගැනීමට නොහැකිවූවා නම්
  • DNA සහා Bio metric සාක්ශි (අපරාදකරුවන්ගේ ) අපරාද ස්තානයෙන් සොයා ගැනීමට නොහැකි වූවා නම්
  • අපරාදකරුවන් සහා මියගිය පුද්ගලයින් අතර සම්බන්දය සොයාගැනිමට නොහැකි වූවා නම්
උබලා හිතන්නේ නැද්ද මේක පර්ෆෙක්ට් ක්‍රයිම් එකක් කියලා..

උබලා දන්න මේ වගේ සිද්දි හරි, මේ විදියට සාක්ශි නැති නිසා නිදහස් උන නමුත් මිනිස්සු දන්න අහවලා තමා කෙරුවේ කියන පර්ෆෙක්ට් ක්‍රයිම් තියනවා නම් දාන්න මේ ත්‍රේඩ් එකේ දැන ගැනීම සදහා..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි එක්නැලිගොඩ ඝාතනය, හැබැයි ඌ මැරිල නැත්තන් අදාල නැ හොදේ. ඌ මැරිලද මැරිල නැද්ද හොයාගන්ඩත් බැනෙ අන්න වැඩ.ඔය වගේ සිද්දි දාස් ගානක් තියෙනව,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thaksane diunui ne bun ithin godak durata ahu wenawa.godak durata suspect athinmai evidence ekak leak wenne.alibi,DNA anan manan nethi unata thawa godak dewal thiyenawa bun.forced entry etc anuwa aniwa case eka hari paththakata ganna puluwan.perfect crime ekakata thiyena chance ekanam godakma adui.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මම දන්න පොරක් ඉන්නවා.
    මිනිහා තමයි මම දන්න අයගෙන් මිනීමැරුමක් මේ ලංකාවේ සිරාවටම ප්ලෑන් කරන චරිතේ.
    පොරට වෛද්‍ය අධ්‍යාපනය + DNA පරීක්ෂණ පිළිබඳ දැනුම + පශ්චාත් මරණ පරීක්ෂණ දැනුම + නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ඔප්පු කිරීමේ ක්‍රමය වගේම මැරෙන්න යන එකා හිතන පතන විධියත් මාරම ලස්සනට දන්න එකෙක්.
    කාලයක් දකුණු පළාතේ පාතලයට සම්බන්ධ වෙලා හිටියේ.
    හැබැයි දැන් නම් රටේ එක්තරා බුද්ධි සේවයකට වැඩකරනවා.
    ලංකාවේ වෙන ගොඩක් අපරාධ ස්ථානවලට රහසේම මිනිහව අරන් යනවා.එක එක විධිවලට.
    මට අන්තිමට මුණගැහුනේ දංකොටුවේ සීන් එක වුන තැන.
    මූ සරමකුත් ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතිව රබර් ගහක් යට වාඩිවෙලා ගමේ සීයලා දෙන්නෙක් එක්ක බුලත් විටක් කනවා.
    මට හිනාව නවත්තගන්න බැරි වුනා.
    මරු චරිතේ..:yes::yes:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි එක්නැලිගොඩ ඝාතනය, හැබැයි ඌ මැරිල නැත්තන් අදාල නැ හොදේ. ඌ මැරිලද මැරිල නැද්ද හොයාගන්ඩත් බැනෙ අන්න වැඩ.ඔය වගේ සිද්දි දාස් ගානක් තියෙනව,
    එක්නැලිගොඩගේ ගාතනයත් එකතරා දුරකට පර්ෆෙක්ට් ක්‍රයිම් එකක්. මිනිය හොයාගන්න බැරිනම් එතන මිනිමැරුමක් කියලා තහවුරු වෙන්නේ නැ.. ඒකයි එක්නැලිගොඩ අතුරුදහන් අයෙකු ලෙස හදුන්වන්නේ.. නො බොඩ් නො මර්ඩර්..
     
    • Like
    Reactions: Dhanushka.N

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    thaksane diunui ne bun ithin godak durata ahu wenawa.godak durata suspect athinmai evidence ekak leak wenne.alibi,DNA anan manan nethi unata thawa godak dewal thiyenawa bun.forced entry etc anuwa aniwa case eka hari paththakata ganna puluwan.perfect crime ekakata thiyena chance ekanam godakma adui.
    මේ වැන් එකේ නම් මම හිතන්නේ ගොඩක් දුරට මොටිවේශන් ඇන්ඩ් ඔපචුනටි කියන තැනින් තමා පොලිසිය අල්ලගන්නේ.. කප්පම් සිද්දියක් නිසා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඇයි එක්නැලිගොඩ ඝාතනය, හැබැයි ඌ මැරිල නැත්තන් අදාල නැ හොදේ. ඌ මැරිලද මැරිල නැද්ද හොයාගන්ඩත් බැනෙ අන්න වැඩ.ඔය වගේ සිද්දි දාස් ගානක් තියෙනව,

    එක්නැලිගොඩගේ ඉඳලා ලලිත් - කූගන් දක්වාම සිද්ධිවල යට ඉන්නේ එක මොල ටික බං..
    උන් විතරක් නෙවෙයි.උන් හිටපු වාහනවත් නෑ.
    එකම එකයි අවුල් වුනේ.
    ඒ රාගම ලොකු සීයා..
     
    • Like
    Reactions: Matara_C

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දන්න පොරක් ඉන්නවා.
    මිනිහා තමයි මම දන්න අයගෙන් මිනීමැරුමක් මේ ලංකාවේ සිරාවටම ප්ලෑන් කරන චරිතේ.
    පොරට වෛද්‍ය අධ්‍යාපනය + DNA පරීක්ෂණ පිළිබඳ දැනුම + පශ්චාත් මරණ පරීක්ෂණ දැනුම + නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ඔප්පු කිරීමේ ක්‍රමය වගේම මැරෙන්න යන එකා හිතන පතන විධියත් මාරම ලස්සනට දන්න එකෙක්.
    කාලයක් දකුණු පළාතේ පාතලයට සම්බන්ධ වෙලා හිටියේ.
    හැබැයි දැන් නම් රටේ එක්තරා බුද්ධි සේවයකට වැඩකරනවා.
    ලංකාවේ වෙන ගොඩක් අපරාධ ස්ථානවලට රහසේම මිනිහව අරන් යනවා.එක එක විධිවලට.
    මට අන්තිමට මුණගැහුනේ දංකොටුවේ සීන් එක වුන තැන.
    මූ සරමකුත් ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතිව රබර් ගහක් යට වාඩිවෙලා ගමේ සීයලා දෙන්නෙක් එක්ක බුලත් විටක් කනවා.
    මට හිනාව නවත්තගන්න බැරි වුනා.
    මරු චරිතේ..:yes::yes:
    ඔව් මචන්, ෆොරෙන්සික් සයන්ස් වලට සම්බන්ද උන් මිනිමැරුම් කරන්න ගියාම ටිකක් චාටර් වැඩේ.. ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නේ ක්‍රයිම් සීන් එක ඔනාවට වඩා පර්ෆෙක්ට්..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    menna puthe perfect crime ekakata ithihaase thiyena honda example ekak.thama maattu wela nee.maxxa film eka.

    117128.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මේ වැන් එකේ නම් මම හිතන්නේ ගොඩක් දුරට මොටිවේශන් ඇන්ඩ් ඔපචුනටි කියන තැනින් තමා පොලිසිය අල්ලගන්නේ.. කප්පම් සිද්දියක් නිසා.

    නෑ.ඒක කතාන්දරයක්.
    බොරු නම් ඔය වෑන් එකට අදාල නඩුව ෆලෝ කරපන්.
    ඒක ඒ වෙලාවේ රට සනසන්න ගහපු පැලැස්තරයක්.
    මැරුනේ නේවි කපිලත් නොවෙන්න පුලුවන්.
    අනික ඒ නේවි කපිල කියලා තවම කවුරුවත් අඳුරගත්තේ නෑ.
    නේවි කපිල හිරේදි කා එක්කද හිටියේ කියලා හෙව්වොත් කතාව ගැන දළ අදහසක් ගන්න පුලුවන්..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ වැන් එකේ නම් මම හිතන්නේ ගොඩක් දුරට මොටිවේශන් ඇන්ඩ් ඔපචුනටි කියන තැනින් තමා පොලිසිය අල්ලගන්නේ.. කප්පම් සිද්දියක් නිසා.

    matanam mehe investigations gana echchara viswasayak ne bun :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක්නැලිගොඩගේ ඉඳලා ලලිත් - කූගන් දක්වාම සිද්ධිවල යට ඉන්නේ එක මොල ටික බං..
    උන් විතරක් නෙවෙයි.උන් හිටපු වාහනවත් නෑ.
    එකම එකයි අවුල් වුනේ.
    ඒ රාගම ලොකු සීයා..
    හමුදාවේ නිලදාරියෙක් ගැනිගේ අනියම් පෙම්වතා මරලා ගොනියක දාලා කැම්ප් එක ඇතුලට නිල වාහනෙන් ගෙනල්ලා බැරල් එකක දාලා ගිනි තියපු සීන් එක මතකද? ඒකත් ඔල්මොස්ට් පර්ෆෙක්ට්.. එදා ඩියුටි හිටපු ගොතපාලුවෙක් අර බැරල් එක නොබැලුවනම්. මොකද අයන්ක්ලැඩ් ඇලබයි එකක් ඔෆිසර්ට තිබ්බා පොර ඩියුටි හිටියා කියලා ක්‍රයිම් එක වෙනකොට..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඔව් මචන්, ෆොරෙන්සික් සයන්ස් වලට සම්බන්ද උන් මිනිමැරුම් කරන්න ගියාම ටිකක් චාටර් වැඩේ.. ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නේ ක්‍රයිම් සීන් එක ඔනාවට වඩා පර්ෆෙක්ට්..

    මම මේ කියන එකා එක සැරයක් හිටපු ජනාධිපති කෙනෙක් මරන්න ප්ලෑන් කරලා පෙන්නුවා.
    ඌ ඒක කලේ ඒ ජනාධිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් හිටපු SSP කෙනෙක් ඉස්සරහම.
    අන්තිමට PSD එකේ එවුන්ට තරු පිටවුනා උගේ ප්ලෑන් එකට.
    මම ඒකේ වීඩියෝ එක බැලුවා.
    ඔය ප්ලෑන් එකෙන් පස්සේ තමයි අදාල ජනාධිපතිගේ මහ ගෙදර සිද්ධ වුන වැඩ ඔක්කොම එයාගේ ඔෆිස් එකේ ඉදන් කරන්න පටන් ගත්තේ.
    ඒ කාර් එකේ රේඩියෝ එකත් ගැලෙව්වාලු..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ.ඒක කතාන්දරයක්.
    බොරු නම් ඔය වෑන් එකට අදාල නඩුව ෆලෝ කරපන්.
    ඒක ඒ වෙලාවේ රට සනසන්න ගහපු පැලැස්තරයක්.
    මැරුනේ නේවි කපිලත් නොවෙන්න පුලුවන්.
    අනික ඒ නේවි කපිල කියලා තවම කවුරුවත් අඳුරගත්තේ නෑ.
    නේවි කපිල හිරේදි කා එක්කද හිටියේ කියලා හෙව්වොත් කතාව ගැන දළ අදහසක් ගන්න පුලුවන්..
    උබ කියන්නේ මේක පර්ෆෙක්ට් ක්‍රයිම් එකක් කියලද? ඔව්. උබේ තර්කෙට අනුව මේක ප්ලැන් එකක් නම් ති විශිශ්ට ක්‍රයිම් එකක් මැරුනේ අදාල පුද්ගලයා නොවේ නම්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මේ කියන එකා එක සැරයක් හිටපු ජනාධිපති කෙනෙක් මරන්න ප්ලෑන් කරලා පෙන්නුවා.
    ඌ ඒක කලේ ඒ ජනාධිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් හිටපු SSP කෙනෙක් ඉස්සරහම.
    අන්තිමට PSD එකේ එවුන්ට තරු පිටවුනා උගේ ප්ලෑන් එකට.
    මම ඒකේ වීඩියෝ එක බැලුවා.
    ඔය ප්ලෑන් එකෙන් පස්සේ තමයි අදාල ජනාධිපතිගේ මහ ගෙදර සිද්ධ වුන වැඩ ඔක්කොම එයාගේ ඔෆිස් එකේ ඉදන් කරන්න පටන් ගත්තේ.
    ඒ කාර් එකේ රේඩියෝ එකත් ගැලෙව්වාලු..
    අප්පට සිරි.. ඌව තරහා කරගන්න හොද පුද්ගලයෙක් නෙමෙයි.. :shocked::shocked::shocked:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    හමුදාවේ නිලදාරියෙක් ගැනිගේ අනියම් පෙම්වතා මරලා ගොනියක දාලා කැම්ප් එක ඇතුලට නිල වාහනෙන් ගෙනල්ලා බැරල් එකක දාලා ගිනි තියපු සීන් එක මතකද? ඒකත් ඔල්මොස්ට් පර්ෆෙක්ට්.. එදා ඩියුටි හිටපු ගොතපාලුවෙක් අර බැරල් එක නොබැලුවනම්. මොකද අයන්ක්ලැඩ් ඇලබයි එකක් ඔෆිසර්ට තිබ්බා පොර ඩියුටි හිටියා කියලා ක්‍රයිම් එක වෙනකොට..

    ඕවා හරිම සරළ ඒවා බං.
    ඔහොම නෙවෙයි.සිරා වැඩර්ලා මරලා ගිහින් පොලිසියට බාරවෙනවා.ඒත් අන්තිමට ඔප්පුකරගන්න බෑ.නිදහස් කරනවා.
    මම මේ කියන්නේ අන්න එහෙම ගහන ප්ලෑන් ගැන..