පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?
How to do a perfect murder
ඔව් මචන්ලා, හුදී අද්යාපනය සදහා පමනයි. හොදද?

පහුගිය කාලේ ලන්කාවේ වෙච්ච ගොඩක් මිනීමැරුම් කෙටි කාලයක් තුල විසදන්න, එහෙම නැත්තම් අපරාදකාරයන්ව අල්ලන්න ලන්කාවේ පොලිසිය සමත් උනා. උදාහරනෙකට සේයා ඝාතනය, දන්කොටුවේ වැන් එකේ පස් දෙනා වගේ සිද්දි.. සේයා ඝාතනයට වඩා දන්කොටුවේ සිද්දියෙදි අපරාදකරුවන්ට ගැලවෙන්න තිබ්බ අවස්තාව වැඩියි කියලා උබලට හිතෙන්නේ නැද්ද?
උබලා දන්න මේ වගේ සිද්දි හරි, මේ විදියට සාක්ශි නැති නිසා නිදහස් උන නමුත් මිනිස්සු දන්න අහවලා තමා කෙරුවේ කියන පර්ෆෙක්ට් ක්‍රයිම් තියනවා නම් දාන්න මේ ත්‍රේඩ් එකේ දැන ගැනීම සදහා..

- ශක්තිමත් සාක්ශිකාරයෙක් හො කරුවන් (alibi සදහා) සිටියානම්.
- මිනිමැරුමට යොදාගත් ආයුදය සොයාගැනීමට නොහැකිවූවා නම්
- DNA සහා Bio metric සාක්ශි (අපරාදකරුවන්ගේ ) අපරාද ස්තානයෙන් සොයා ගැනීමට නොහැකි වූවා නම්
- අපරාදකරුවන් සහා මියගිය පුද්ගලයින් අතර සම්බන්දය සොයාගැනිමට නොහැකි වූවා නම්