අපො නෑ.ඌ මාර මනුස්සයෙක් බං..
දකුණේ පාතාලයට ලේ සම්බන්ධකම් තියෙන මිනිස්සු.
උඹලා දන්න සය පුද්ගල ඝාතන එකයිනේ ලංකාවේ තියෙන්නේ.
ඒ උඩට ආපුවා.
තව එකක් තියෙනවා.
එතන ගෙදර හිටිය ඔක්කොම මරලා ගෙට දාලා පිච්චුවා.
අම්මාගේ බඩේ හිටිය දරුවත් කපලා එලියට අරන් මැරුවා.
අන්න ඒ මැරුන පවුලේ කැම්පස් ආපු එකම එකා මූ..
මූට දැන් කාත් කවුරුවත් නෑ.
මුගේ ජීවිත කතාව නම් ෆට්ට දුක එකක්.
කසාද බඳින්න ට්රයි කරද්දි කාත් කවුරුවත් නෑ කිව්වාම ගෑණිගේ පැත්තෙන් කැමති නෑ.
මූ ඒ අතින් මාර අසරණයි..
මමත් දකුණේ.
මේ කියන පොර මගෙත් එක්ක ගොඩාක් ෆිට් නිසා මම උගේ කතාව දන්නවා.
සමහර වෙලාවට අපි නොහිතන තැනින් ඌ සිද්ධියේ අමුතු පැති මතුකරනවා.
කතා කර කර ඉන්න මාර Interesting Dial එකක්...




එළකිරි Thread එකක්...Rep Added....![]()
බම්ප් මචං..
එළකිරි Thread එකක්...![]()
බලන්න ආසා හිතෙන ත්රෙඩ් එකක්.
Watch How to Get Away With Murder
subscribed for educational purposes
ela thread eka
ස්තුතියි මචන්ලා.. අද්යාපනයටයි දැනුමටයි දැම්මේ..මේවට රිප්ලයි කරලා අපිටත් හිරේ විලංගුවේ වැටෙන්න වෙයිද දන්නෑ..
උබ මේ ගැන දන්නවානේ සැහෙන්න.. ඔය ඩයල් එක නම් අදුරන එක සහෙන්න වටිනවා. කතා කර කර ඉන්න ඉගෙන ගන්න මාර චාන්ස් එකක් උබට් සෙට් වෙලා තියෙන්නේ..මමත් දකුණේ.
මේ කියන පොර මගෙත් එක්ක ගොඩාක් ෆිට් නිසා මම උගේ කතාව දන්නවා.
සමහර වෙලාවට අපි නොහිතන තැනින් ඌ සිද්ධියේ අමුතු පැති මතුකරනවා.
කතා කර කර ඉන්න මාර Interesting Dial එකක්...
උබ මේ ගැන දන්නවානේ සැහෙන්න.. ඔය ඩයල් එක නම් අදුරන එක සහෙන්න වටිනවා. කතා කර කර ඉන්න ඉගෙන ගන්න මාර චාන්ස් එකක් උබට් සෙට් වෙලා තියෙන්නේ..



ඔව් තිස් හතලිස් දාහක් එක තැන මැරුව මැරුවෙ කවුද ,, කාවද මැරුවෙ , කවුරුත් දන්නෙ නැ කිසිම ශාක්ශියක් නැ,

අනේ නැ බන්.. ලන්කාවේ මිනීමැරුම් කරනවට වඩා ඉක්මනට පොලීසිය හොයාගන්නවා, ඒකයි බැලුවේ, පොලිසිය කාර්යක්ශමද නැත්තම් අපරාදකාරයො හරක්ද කියලා..
aththa kiyapan uba pathale ekekne![]()
මරපු එකාව පොඩි පොඩියට කපන්න ඕනි
ගෙදර හදන්න ඕනි ඔස්කා මාළු ඉන්න ටැංකි යක්
පොඩියට කපපුව බ්ලෙන්ඩර් කරලා මාළුන්ට දාන්න ඕනි
ලොවෙත් හොයල හමාරයි



උබ ඉඩියමීන් වගේ පොරක්නේ.. දවස් කීයක් කියලා කන්න දෙන්නද? අනික ඇටකටු.. අහල පහල උන්ට නහයවල් එහෙනම් නැති වෙන්න ඔනේ.. හැබැයි ඇසිඩ්වල දාලා ගත්තනම් ශේප්..මරපු එකාව පොඩි පොඩියට කපන්න ඕනි
ගෙදර හදන්න ඕනි ඔස්කා මාළු ඉන්න ටැංකි යක්
පොඩියට කපපුව බ්ලෙන්ඩර් කරලා මාළුන්ට දාන්න ඕනි
ලොවෙත් හොයල හමාරයි
අනේ නැ බන්.. ලන්කාවේ මිනීමැරුම් කරනවට වඩා ඉක්මනට පොලීසිය හොයාගන්නවා, ඒකයි බැලුවේ, පොලිසිය කාර්යක්ශමද නැත්තම් අපරාදකාරයො හරක්ද කියලා..


මිනිය හොයාගන්න බැරි නම් අනිවාර්යෙන් බේරෙන්න පුලුවන්.. ඔනා තරම් රේපිස්ට්ලා, සීරියල් කිලර්ලා, චයිල්ඩ් මොලෙස්ටර්ලා බේරෙනවා මිනිය නැති නිසා.. ලන්කාව වගේ රටක ඔක කරන්න අමාරුයි.. එහෙම මිනී හන්ගන්න තරම් වටපිටාවක් නැනේ.. කොහෙන් හරි එකෙක් ඔක දකිනවා..blender eka and blood hamathanamane ban
anika body eka tho gedaratama genawathne![]()
පොලිසිය වැඩකරුවොද නැත්තම් අල්ලගන්න එකාට නෙලලා නෙලලා වැරැද්ද බාර්ගනින් කියනවද දන්නෙත් නැ බන්..ade ekath aththa ban
dan police wadakaruwo wage ban![]()
උබ ඉඩියමීන් වගේ පොරක්නේ.. දවස් කීයක් කියලා කන්න දෙන්නද? අනික ඇටකටු.. අහල පහල උන්ට නහයවල් එහෙනම් නැති වෙන්න ඔනේ.. හැබැයි ඇසිඩ්වල දාලා ගත්තනම් ශේප්..


මිනිය හොයාගන්න බැරි නම් අනිවාර්යෙන් බේරෙන්න පුලුවන්.. ඔනා තරම් රේපිස්ට්ලා, සීරියල් කිලර්ලා, චයිල්ඩ් මොලෙස්ටර්ලා බේරෙනවා මිනිය නැති නිසා.. ලන්කාව වගේ රටක ඔක කරන්න අමාරුයි.. එහෙම මිනී හන්ගන්න තරම් වටපිටාවක් නැනේ.. කොහෙන් හරි එකෙක් ඔක දකිනවා..

